තවත් වසර 2ක් සඳහා වාහන ආනයනය නොකෙරෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළා.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා ඊයේ පොල්ගහවෙල පිහිටි දේශීයව වාහන එකලස් කරන මයික්‍රෝ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.
මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කෙරෙන වාහනවල තත්ත්වය සම්බන්ධයෙන්...