1. Niko Boy

    Customs & Aliexpress

    අපි ස්ට්‍රයික් කරන්නෙ නෑ මහත්තයා. ඩරාස් එක ට්‍රැකින් අප්ඩේට් කරන්නෙ නැතුව ඇති!
  2. Niko Boy

    Dash cam electrostatic sticker ගන්න තැනක් තියේද?

    අඩුවට ඕන නම් අලි එකෙන් ගනින්. 70mai store එකෙන්ම ගනින්. නැත්නම් daraz එකෙත් තියනවා
  3. Niko Boy

    වස්ති ඇඩ්.

    තමන්ගෙ ෆෑන් බේස් එක ට්‍රෝල් කරලා සල්ලි හොයන උන්ට ඇඩ් දෙන එකාලට පිස්සු
  4. Niko Boy

    Setup a desktop

    bump
  5. Niko Boy

    Sri lanka customs

    https://www.customs.gov.lk/personal/travellers/
  6. Niko Boy

    FM Fonts ටික වගේ එ‍් විදිහටම unicode fonts වලින් හදල නැත්තෙ අ‍ැයි බං ලබ්බ 🙄🙄 මොකක්ද බැරි කම?

    අඩෝ වැඩ වැඩ! සුපිරියක් තමා. තව ෆොන්ට් හම්බුනොත් අප්ඩේට් කරපන්!
  7. Niko Boy

    FM Fonts ටික වගේ එ‍් විදිහටම unicode fonts වලින් හදල නැත්තෙ අ‍ැයි බං ලබ්බ 🙄🙄 මොකක්ද බැරි කම?

    සිරාවටම, මේ වගේ කතිකාවත් තමා ඇති වෙන්න ඕන. සිංහල fonts වලින් වැඩ කරන අය තමා ඒකේ අමාරුව දන්නෙ. unicode ගහලා කොහෙ හරි converter එකකින් මාරු කරගන්න ඕන. හරියටම සපෝර්ට් නැත්නම් character map එකේ අකුරු හොය හොය දගලන්න ඕන.
  8. Niko Boy

    හොද Dash Cam එකක්

    මට සෙට් වුනෙත් නෑ. ආවෙ නම් පෝස්ටල් එකේ. හයදාස් ගානක් නම් එන්න විදිහක් නෑ බං. VAT PAL විතරයි එන්නේ.
  9. Niko Boy

    හොද Dash Cam එකක්

    70mai ekak ali express official store eken ganin. mehen gannawata wada sahenna adui. anika fast delivery.
  10. Niko Boy

    Action camera recommendations

    using gopro 12. so far so good. battery life nam awl.
  11. Niko Boy

    ඉස්කෝල වල ඕබී පිස්සුව.

    ඕගනයිසින් කොමිටියෙ උන්ගෙ ලමයි ඉස්කෝලෙ දාගන්න OBA එකෙන් ගන්න කෝටා එකට සෙට් වෙන්න ලකුණු දාගන්න කරන වැඩනේ. උබලෑ සල්ලි වලින් උන් ලකුණු ගන්නවා. සරලයි!
  12. Niko Boy

    ඩිවලොපර් ගැන්ග්

    මේක මරු ත්‍රෙඩ් එක
  13. Niko Boy

    Deyyoh! 😍

    මහවැලියෙ tshirt එකක් නේද ඇදන් ඉන්නේ
  14. Niko Boy

    Facebook වැඩ්ඩො එන්න

    limited option ekak thiyanawa. poddak privacy wala balanna

    No contents