1. Martian Professor

    මට NSVT ලු මිතුරනි

    මතකද මම කලින් නූලක් දැම්මා හාර්ට් අව්ලක් කියල.. මෙ තියෙන්නෙ ඒක.. link eka ඔක්කොම ටෙස්ට් කරා.. ඩොකා කියනවා NSVT කියලා සීන් එකක් ලු..
  2. Martian Professor

    හාර්ට් අව්ලක් ආවා මිතුරනි

    දැන් දවස් හතරකට වගේ කලින් පපුව හෛයෙන් හය්‍යෙන් ගැහිලා කරකැවිල්ලක් වගේ ආවා... නොර්මල් ඩොකෙක් ලගට ගියා එවෙලෙම.. ඉක්මනට ඊ සී ජී එකක් අරන් එන්න කීවා... ගත්තා.. ඒක හොදටම අව්ල් කියලා එවෙලෙම හොස්පිටල් යන්න කීවා.. ඇඩ්මිට් කලා...දවසක් ඉදල ටිකකට් කැපුවා... කාඩියෝලොජිස්ට් කෙනෙක් ලගට ගියා.. එකෝ එකක්...
  3. Martian Professor

    Meke Arduino Programming Igena ganna kemathi aya innava da ?

    Innavanam kiyandoo Treads Tikak dannam
  4. Martian Professor

    smart greenhouse device එකක් හැදුවොත් විකුනගන්න පුලුවන් වෙය්ද

    smart greenhouse device එකක් හැදුවොත් විකුනගන්න පුලුවන් වෙය්ද wathura daanna..humidity eka thava pohora danna thava cam ekak set karala pela wala pata aul welada balanna wage..app ekakin control karanna puluwan ekak
  5. Martian Professor

    වාහන ලීසින් සහ ඉන්සුවරන්ස් ගැටලුවක්

    වාහන ලීසින් සහ ඉන්සුවරන්ස් ගැටලුවක්.. මචන් මෙකය් සීන් එක.. අපෙ මල්ලිගෙ ට්‍රී වීල් එකක් තියනව.. ඒකෙ ඇරියස් එකක් තියනව... නොගෙවම ඉන්නෙ නෑ... එතකොට එයාලනේ ඉන්සුවරන්ස් එක දාන්නෙ.. දෙන් ෆිනෑන්ස් එකෙන් කියනවා ඔක්කොම ඇරියස් එක දාන් නැත්තන් කාර්ඩ් එක දෙන් නැ කියලා.... වාහනේ යන්නවත් බැ එ නිසා...මොකද...
  6. Martian Professor

    මිතුරනි උදව් ඕනි....

    මට එපා වෙලා තියෙන්නෙ ලොකු මානසික පීඩනයක් දැනෙනවා....ඒක නැති කර ගන්න හෙල්ප් එකක් ඕනි.. මම සල්ලි තියන පව්ලක කෙනෙක් නෙමෙය්.... ඒත් මම පුලුවන් විදියට ඉගෙන ගත්තා... මට software engineering degree එකක් තියනවා සහ මට ඇප්ස් හඩන්න සහ ප්‍රොර්ග්‍රම් එකක් අනිත් අයට වඩා වෙගෙන් සහ හරියට ලියන්න පුලුවන්... මගෙ...
  7. Martian Professor

    මගෙ ජර්මන් ශෙපර්ඩ් බව්වට අසනීප වෙලා හොදටම.. හොද වෙට් කෙනෙක් හොයල දෙන්න පුලුවන් කෙනෙක්

    Mage German Shepperd bawwata hodatama asanipai..eyata keema dirawan nethi asanipayak awa...digatama puluwan hema thenakinma beheth karanava..eth ksisma aduwak ne.. enna enna eya aul wenava.. lever test ekath aul wela den..kema kanava but eyata agata hodatama amarui...kema bath eta pitin...

    No contents