1. Winter is Coming

    iPhone - Folder

    අඩේ thank you බොක්ක... බඩු වැඩ කරනව, ලෙසින්ම... එළම කිරි... 🤗♥️👍
  2. Winter is Coming

    මේ දවස්වල සිංගා යන්න

    Return ticket ekata aduma 175,000 Wath yayi. Air India Hari Indigo option ekath ekka.
  3. Winter is Coming

    iPhone - Folder

    ඔව් මචං ඇන්ඩ්‍රොයිඩ් වලටනන් ගේමක්ම නැතුව ඕන දෙයක් ෆෝල්ඩර්ස් පිටින්ම transfer කරන්න පුළුවන්. iPhone එකට ෆෝල්ඩර්ස් transfer කරගන්න ක්‍රමයක් හොයන්නෙ..
  4. Winter is Coming

    iPhone - Folder

    එළකිරි විද්වතුන්ගෙන් උදව්වක්අවශ්‍යයි. iPhone එකට Folders (ඔව් Folders තමයි, Files නෙමෙයි) transfer කරගන්නේ කොහොමද Windows laptop එකකින් හෝ pendrive එකකින්. යුටුබ් එකේ හෙව්වා.. එත් එකේ තියෙන්නෙ Files transfer කරන විදිහ මිසක් Folders transfer කරන විදිහ නෙමෙයි. ෆෝන් එක 13Pro Max ios එක 16.0.2

    No contents