සංග ගේ ක්‍රිකට් මගුල්නම් මට වැඩක් නැ ..පොර පට්ට ආර්ට්/architecture/literature lover කෙනෙක් පොරට මාරම දැනුමක් තියනවා galle literary festival එකේදී මට පොර හම්බෙලා තියනවා සුපිරි පොරක් ...උගේ ක්‍රකට් මගුල් පැත්තකට දැම්මත් පොරගේ අනිත් දේවල් වලිනුත් සුපිරිම පොරක් ..මු ගාව පට්ටම අයිතිහාසික පෙන්ටින්ග්...