IQ කියන්නෙ මොකක් ද බන්, බුද්දිය ද ?
- බුද්ධිය මනින එක විධියක් (සම්පූර්ණයෙන්ම නිවැරදි නොවුණත්)
ඔච්චර බුද්දිමත් නන් කොහොමද බන් රටට මෙහෙම උනේ,
- රටට වෙච්ච දේවල හැටියට මෙහෙම තියෙන එක ගැන සතුටු වෙන්න ඕනේ. 1970 ගණන්වල ඉඳලා terrorist/civil wars, terrorist attacks, weather issues (tsunami...