1. R

    70-78 Lakhs වලට ගන්න පුළුවන් Brand New Vehicles මොනවාද? Any recomendations (2026)

    පවුලේ පාවිච්චියට (Family Use), ලොකු රෙපයාර් කරදර නැති, නඩත්තු වියදම් අඩු (Less repairs & low maintenance), ඒ වගේම මේ දවස්වල ලංකාවේ මාර්කට් එකේ ලක්ෂ 70ත් 78ත් අතර (LKR 7.0 - 7.8 Million) බජට් එකකට ගන්න පුළුවන් Brand New / 0km / Unregistered වාහනයක් තෝරාගන්න පොඩි හෙල්ප් එකක් ඕනේ. මගේ හිතේ දැනට...
  2. R

    ඩොල්පිං සර්විස්..

    සාමාන්‍යයෙන් ඩොල්පිං වෑන් එකක් ෆුල්සර්විස් පාරක් දාන්ට කීයක් වගේ යනවද?
  3. R

    Lancer cs1 manual to auto

    හොහ් හෝ යාළුවනේ cs1a(2005) එකක් තියෙනවා manual auto වලට කන්වර්ට් කරත හැකි කියලද කියන්නේ. තව power shutter කරගන්ටත් ඕනෑ.. වැඩේට කීයක් විතර යයිද?

    No contents