Lancer cs1 manual to auto

R.M.

Member
Nov 28, 2013
5
4
3
හොහ් හෝ යාළුවනේ cs1a(2005) එකක් තියෙනවා manual auto වලට කන්වර්ට් කරත හැකි කියලද කියන්නේ. තව power shutter කරගන්ටත් ඕනෑ.. වැඩේට කීයක් විතර යයිද?
 
Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    හොහ් හෝ යාළුවනේ cs1a(2005) එකක් තියෙනවා manual auto වලට කන්වර්ට් කරත හැකි කියලද කියන්නේ. තව power shutter කරගන්ටත් ඕනෑ.. වැඩේට කීයක් විතර යයිද?
    Bump, machn matath podi wistharayak danaganna oni. Oya CS1 eka hondaida bn, maath tikak interest car ekak. Fuel consumption and common issues monawada bn?
     
    • Like
    Reactions: meknick29

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,563
    113
    Gampaha
    ඕව කරන්න එපා. හෙන වියදමක් යනව අනික විකුනන්න ගියාම මාකට් අඩුයි. Dash board meter pannel වල ඉදන්ම වෙනස් කරන්න වෙනවනෙ.
     
    • Like
    Reactions: NRTG