1. chande

    උබට එක සැරේ ජොබ් එක නැති උනොත් මොකද කරන්නෙ?

    අපෙ මස්සිනා කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකේ. උගෙම ෆර්ම් එකක් තිබ්බා. රජා වගෙ හිටියේ. කොවිඩ් වලින් පස්සේ කෙල වුනා. ස්ටාෆ් එකේ එකා දෙන්නා අස් කරගෙන ගිහින් අන්තිමට ඔෆිස් එකත් වහලා දැම්මා. ඉදලා හිටලා එන ප්ලෑනක් අදින වැඩක් වගෙ දැන් පොර තනියම කරනවා. දැන් ඕන් වාහන දෙක පික්මී දාලා දුවනවා. ලෙල්ලටම කෙල වුනා පොරට.
  2. chande

    Me beer eka kohomada

    ඕකත් කලින් නම් හොදයි. දැන් නම් කලවම් වගේ. ඕකට මට නම් ඔලුව රිදෙනවා. මට සෙට් දැනට bison එක. Overall ලංකාවේ බියර් නම් ගූ හතයි දැන්.
  3. chande

    Me beer eka kohomada

    වැඩක් නෑ බං. මට නම් සෙට් නෑ. වතුර වගේ. Lagar නම් Heineken තමයි.
  4. chande

    ජොබ් එක කෙල වෙන්න එන්නෙ. ෆොකස් නෑ

    පොඩි කාලේ ඉදලා තමයි යකෝ තිබ්බේ. ඒ කාලේ ගූගල් ඉන්ටර්නෙට් වලින් සර්ච් කරලා හොයා ගන්න තේරුමක් තිබ්බයැ. අම්මා තාත්තා ටවත් හොයා ගන්න තියා ඒ ගොල්ලො එහෙම ලෙඩක් තියෙනවා කියලා දන්නවයැ. පස්සේ කාලෙ උනත් ලෙඩේ ගැන මම හොයා ගෙන තිබුනත් බෙහෙත් බොන්න බයේ හිටියේ. පස්සේ ට්‍රීට්මන්ට් කරත් රිසාල්ට් තිබ්බේ නෑ. භාවනා...
  5. chande

    ජොබ් එක කෙල වෙන්න එන්නෙ. ෆොකස් නෑ

    ඕවනම් කාලා ඇති බං හෙනට. ලෙඩේට නම් නෙවෙයි. දැන් තියෙන ඒවා නම් වැඩක් නෑ. අවුරුදු 10 කට කලින් වගේ සුපිරි බඩු තිබ්බේ. ඒ කාලෙ නම් ඕවා බිස්නස් එකටම නෙවෙයි හැදුවේ. දැන් ගුලි ශේක් එක ට්‍රෙන්ඩ් නිසා කොල්ලයි බල්ලයි හැම එකාම හොයන නිසා කොලිටි බාල කරල හදන්නේ.
  6. chande

    Asterix & Obelix: The Middle Kingdom (2023) - French - Vincent Cassel, Marion Cotillard, Zlatan Ibrahimovic - (Adventure, Comedy, Family) - RELEASED!

    අපි කොහොමත් බං සිරස ඩබ් කරපු කාටුන් එක ගැම්මක් කරගෙන ඕක බැලුවට වැඩක් නෑ. ඒ ෆීලින් එක කිසිම ෆිල්ම් එකක තිබ්බේ නෑ. හැබැයි අපි වෙන්න ඇති කාටුන් එකේ නියම ආතල් එක ගන්න ඇත්තේ මුලු ලෝකෙන්ම.
  7. chande

    ජොබ් එක කෙල වෙන්න එන්නෙ. ෆොකස් නෑ

    ADHD ද දන්නෑ මචං. focus , සමහර දේවල් කරන්න ගොඩක් වෙලාවක් යනවා වගේ නම් adhd වල symptoms. මටත් තියෙනවා. Dr.neil ට තමයි පෙන්නුවේ. Ritalin තමයි දුන්නේ. ඒ වෙලාවට විතරයි effect එක. ඊට පස්සේ පෙර පරිදි තමා. මං දැන් නවතලා තියෙන්නේ. පුලුවන් නම් බෙහෙත් නැතිව ක්‍රමයක් බලහන්. බිව්වහම heart beat increase...
  8. chande

    වල් වැවෙනව

  9. chande

    SISU

    Ado no 🤣🤣
  10. chande

    තුවාල ඉක්මනට වේලෙන්න ගාන

    Fucidin cream ekata thuwala ikmanata honda wenawa. Gana nam poddak wedi.
  11. chande

    ගෙදර වැඩකාරයෙක් ඉන්න උන් වරෙන්

    Ehema un illanne nae bn. Andurana hinda kiyak hari denna kiyala kiyanne. Anika bn gedara nikan inna eke kala , 700 aran yanne. Ada kale hatiyata 1000k nm denna one thamai.
  12. chande

    ගෙදර වැඩකාරයෙක් ඉන්න උන් වරෙන්

    ඉන්නවා බං එහෙම අය ගම් වල. අපේ ලොකුඅම්මගෙ දුවගෙ බබා බලාගන්න දවසටම 700ක් ගන්නේ ඒ පැත්තේ ඇන්ටි කෙනෙක්. කන්න බොන්න දීලා.
  13. chande

    පානදුර පුසැල්ලා එකේ සුදු කෙල්ල

    උඹ fb එකෙත් දැම්මද? 😅 ම‍ං දැක්කා දාලා තියෙනවා.
  14. chande

    Extra Virgin Olive Oil

    Keells, cargills nethuwa spar , glomark wage awage balahan. Nethnam hyde park arpico
  15. chande

    ලංකා බෙල්

    දැන් හරි ගියා. අවුලක් නෑ 😇
  16. chande

    ලංකා බෙල්

    ලාබ හින්දා තියන් ඉන්නේ බං. මට ස්පීඩ් අව්ලක් නෑ. browsing and youtube වලට තමා වැඩියෙන් යූස් කරන්නේ. site eka weda karanawada? ------ Post added on 1682074004

    No contents