Specs ගත්ත තැනින් චෙක් කරාද බං?
Doctor prescribe එකයි උන්ගේ machine reading එකයි එක සමානද කියලා බලපන්.
සාමාන්‍යයෙන් බොද වෙන්නේ නම් නෑ අලුත් එක. ගොඩක් වෙලාවට බොද වෙලා පේන්නේ පරණ specs එක compare කරලා බලද්දි. උන් වැරදිලා lens cut කරලද දන්නෑ. ටික දවසක් ඉන්න ඕනෙ නෑ ගොඩක් වෙලාවට දවසෙන් දෙකෙන් ඇස්...