රයිස් කනවද..රයිස් ඒකේ සම්පූර්ණ ඇත්ත බලන්න

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,016
    18,936
    113
    මේ කියන තරම් නම් යකා කලු නෑ පාර දිගේ ලිව්ව එකාගෙ ආටිකල් එකක් නේද මේක?

    අමු බොරු බං මේවා. පදනමක් නැති කතා. රසයනික නැතුව උයනව කියන්නෙම බොරුනේ. ලුනු =සෝඩියම් ක්ලෝරයිඩ්, දෙහි-=සිට්‍රික් ඇසිඩ්, බත්- කාබොහය්ඩ්‍රේට්...

    ඔය එම් එස් ජී භීතිකාවත් ඒ වගේ බොරුවක්, ඕක ඇමරිකාවේ චීන අවන්හල් ජනප්‍රිය වෙනකොට චීන්නුන්ට එරෙහිව ආපු අමු සීනොෆෝබික් කතාවක්.
    ලෝකෙම commercial restaurants වල උයන්නෙ organic මූ කියන විදිහට :lol::lol::lol:
    ------ Post added on Nov 26, 2022 at 10:38 AM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    සමහර තැන්වල චිකන් රයිස් එක රුපියල් සීයයි. එග් රයිස් එක රුපියල් හැත්තෑවයි. ෆිෂ් රයිස් එක අනූවයි

    ගෝටා හොද දෙයක් කලේ රයිස් තියා දැන් මිනිස්සුන්ට ලුනු කැද වත් නැතුව ඉන්නෙ
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,698
    21,385
    113
    මේ කියන තරම් නම් යකා කලු නෑ පාර දිගේ ලිව්ව එකාගෙ ආටිකල් එකක් නේද මේක?


    ලෝකෙම commercial restaurants වල උයන්නෙ organic මූ කියන විදිහට :lol::lol::lol:
    ------ Post added on Nov 26, 2022 at 10:38 AM
    Mawbime patta pacha tibbe
     
    • Haha
    Reactions: Tricle_Buwa

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මේ කියන තරම් නම් යකා කලු නෑ පාර දිගේ ලිව්ව එකාගෙ ආටිකල් එකක් නේද මේක?

    ------ Post added on Nov 26, 2022 at 10:38 AM
    මේකේ හැම දේම ඇත්ත නෙමෙයි. මව්බිමේ ගියපු ආටිකල් එකක් නිසා ඕකේ වැඩි හරියක්ම තියෙන්නෙ අතින් දාපුවා. මව් බිම ඉරිදා පත්තරේ කියපු උන් දන්නවා ඒකේ තියන බොරු ටික. :P;) නයි ලොන් ඩරියේ අනික තමයි මේ. මිත්‍යාවයි බොරුවයි තමයි මුන් ප්‍රොමෝට් කරන්නෙ.
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    යකෝ චීනෙත් අපිට වඩා ගොඩක් රසකාරක දානවා. උන්ගේ රටේම තියෙන ස්ට්‍රීට් ෆුඩ් vlog එකක දැක්කා එක එක සීසනින්ග් , සෝස් වර්ග 10ක් විතර දානවා. අපේ තුනපහ වගේම තමා සෝයි සෝස් පාවිච්චිය.
    උන්ගේ ඇගවල් වලට නම් ඉහෙන් බහින ලෙඩක් නෑ වගේ දැක්කම.ඒවා නම් උන්ගේ genes වලින් එන දේවල් වෙන්න ඇති.
     
    • Like
    Reactions: Sasindu Nimsara