1. chuti malli

    ASUS ROG Lap එකක් ගන්න ඕන......

    thanks macho Thanks macho ------ Post added on 1618935318
  2. chuti malli

    ASUS ROG Lap එකක් ගන්න ඕන......

    thanks මචං...........
  3. chuti malli

    ASUS ROG Lap එකක් ගන්න ඕන......

    එල.... thanks මචං ගොඩක් ගනන් නේද.... :baffled::baffled: ------ Post added on 1618723224
  4. chuti malli

    Asus Laptop එකක් ගන්න ඕන

    Machan who are the reputed authorized dealers in SL??
  5. chuti malli

    ASUS ROG Lap එකක් ගන්න ඕන......

    me spec tina mac book pro ekak thinawa... Adobe Premiere Pro eka run wenne amaruwen.... heat wenawath wedi.... :yes: :yes: මම බලන්නම්.... Nanotek warranty claims අවුලක් නැද්ද?? ------ Post added on 1618679687
  6. chuti malli

    ASUS ROG Lap එකක් ගන්න ඕන......

    මචංල මට ASUS ROG lap එකක් ගන්න ඕන. Adobe Premiere Pro තමයි බර එහෙකට run කරන්න ඕන. Games නන් play කරන්නේ නෑ. Normally ඒ lap එකක් ලක්ශ 2 කට වැඩි නිසා තමයි ටිකක් හොයල බලල ගන්න හිතුවේ. Warranty claim කරන්න අවුලක් නැති trust කරන්න පුලුවන් shops මොනවද බං තීන්නේ..... :unsure: :unsure: :unsure: අර...
  7. chuti malli

    Need premiere pro full ,cracked version for mac

    is it working machan ????
  8. chuti malli

    Adobe Premiere Pro for Mac help....

    මචංලා මට Adobe Premiere Pro for Mac OS (High Sierra) , pre activated link එකක් දෙනවද download කරගන්න. නෙට් එකේ බැලුවට set උනේ නෑ......:no::confused::confused:
  9. chuti malli

    Car washing pack - 3M Products ; ගෙදර පාවිච්චියට.......

    වාහනේ බබා වගේ තියාගන්න................... :D:D:D
  10. chuti malli

    Dash Cam Help

    මේක මම පාවිච්චි කරන්නේ............... දැනට හොදයි..
  11. chuti malli

    WinRAR help pls.....

    Simple password ekak tamai demme. Brute karanne kohomada?
  12. chuti malli

    WinRAR help pls.....

    Thanks machan
  13. chuti malli

    WinRAR help pls.....

    WinRAR file එකේ password එක මතක නෑ... recover හරි break කරගන්න හරි පොඩි හෙල්ප් එකක් දෙන්න pls.....
  14. chuti malli

    WinRAR උදව් ඕන...

    Y yes those are my own files,long Ago I encrypted. But now I can’t remember the password. I know what is inside and I want to open them.
  15. chuti malli

    WinRAR උදව් ඕන...

    WinRAR file එකේ password එක මතක නෑ... recover or break කරගන්න දන්න කෙනෙක් උදව්වක් දෙන්න pls.....
  16. chuti malli

    Youtube monetization

    ඒවගේ monetize enable වෙලාද??? එන්න එන්න උන් rules tight කරනව. risk එකක් ගන්න එපා. සල්ලි අපරාදේ. නැත්නම් monetize enable උනාම ගෙවන්න.
  17. chuti malli

    Youtube monetization

    ඔය වැඩේ දැන් හරියන්නේ නෑ. කාගෙන්වත් watch hours අරගෙන වැඩක් නෑ. YouTube එකෙන් රිවිව් කරනකොට බලනවා sub and watch hours genuine ද කියල. watch hours ගොඩක් ip address කීපෙකින් විතරක් නන්, වැඩේ එතනින්ම මාට්ටු. Requirements complete කරාට monetize enable කරන්නෙ නෑ...

    No contents