ASUS ROG Lap එකක් ගන්න ඕන......

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මචංල මට ASUS ROG lap එකක් ගන්න ඕන. Adobe Premiere Pro තමයි බර එහෙකට run කරන්න ඕන. Games නන් play කරන්නේ නෑ. Normally ඒ lap එකක් ලක්ශ 2 කට වැඩි නිසා තමයි ටිකක් හොයල බලල ගන්න හිතුවේ. Warranty claim කරන්න අවුලක් නැති trust කරන්න පුලුවන් shops මොනවද බං තීන්නේ..... :unsure: :unsure: :unsure:

    අර unity එකේ ලඟදි දාපු Asus exclusive store එකෙන් අරගෙන තීනවද? ඒකත් තව reseller store එකක් විතරයි නේද? :confused::confused:

    Direct importer කෙනෙක්ගෙන් ගත්තොත් එයාලගේ warranty එකක් විතරයි නේද හම්බෙන්නේ???:rolleyes:

    දන්න කට්ටිය විස්තර ටිකක් දාගෙන යමුද................:yes::yes::yes:
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    Games play karanneth natthan aluth M1 Macbook Air eka ganin
    me spec tina mac book pro ekak thinawa... Adobe Premiere Pro eka run wenne amaruwen.... heat wenawath wedi.... :yes: :yes:

    මචන් Nanotek - Dehiwala එකෙත් තිබුනා. පොඩ්ඩක් site එකේ check කරලා බලන්න
    මම බලන්නම්.... Nanotek warranty claims අවුලක් නැද්ද??
    ------ Post added on Apr 17, 2021 at 10:44 PM
     
    • Like
    Reactions: JohnSnow and NRTG

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Asus rog බය වෙන්න එපා warranty තියෙනවනම් එච්චරයි ඕන තැනකින් claim කරන්න පුලුවන් laptop.lk , nanotek highly recommended උබ premier වලටම ගන්නවනම් rog එකකට යනවට වඩා හොඳ processor එකක් දාල desktop එකක් හදපන් gpu acceleration ලොකුවට නැ premier එකේ.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Premier walatanam Dell XPS ekak hari Lenovo Thinkpad ekak hari balanna.
    Puluwannam Macbook pro ekakata yanna eka godak hondayi. ROG Laptop thiyenne Gaming walata.
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ROG is a gaming series laptop from Asus. If you only use it for photoshop get a professional laptop with high accuracy colors.
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    Asus rog බය වෙන්න එපා warranty තියෙනවනම් එච්චරයි ඕන තැනකින් claim කරන්න පුලුවන් laptop.lk , nanotek highly recommended උබ premier වලටම ගන්නවනම් rog එකකට යනවට වඩා හොඳ processor එකක් දාල desktop එකක් හදපන් gpu acceleration ලොකුවට නැ premier එකේ.
    thanks මචං...........