වෙලාවකට මට හිතෙනවා මෑතකදී ලෝකේ හැදුණු අලුත් දේවල් වලින් කිසිම තේරුමක්ම නැති ගැජට් එක තමා මේ wirless earbuds කියන ඉටි ගෙඩිය කියලා.මන් මුලින්ම පාවිච්චි කරපු මේ ජාතියේ කන් ඇබ දෙකෙන් එකක් නුවර-කොළඹ බස් එකේ ජනෙලයක් අයිනේ නිදා ගෙන ඉද්දි මා ඉතින් යන්න යනවා කියලා ජනලෙන් එළියට වැටුනා.රට පැටලිල ගැට...