1. urajdrlk

    unlimited social media & voice packages.(mobile)

    MY Dialog App eken puluwan. Thiyenawa......!! ------ Post added on 1695563159
  2. urajdrlk

    Combo Packages Comparison in Sri Lankan Networks

    Un dan kapati. Samahara ewa app eke witharai danne.
  3. urajdrlk

    Freesat / Dialog / PEO TV

    Dialog ehema aul na ban
  4. urajdrlk

    මැයි මාසෙටත් 50%ක Rebate එකක්

    Ow CEB awa..... :love: :D
  5. urajdrlk

    ඒක වයිරස් උණක්. මේ දවස්වල හැම තැනම තියෙනවා

    කතා කරල වැඩක් නෑ ඔය ගැන. එපා වෙනව හැදුනහම.
  6. urajdrlk

    ElaKiri.com එකේ වටිනාකම

    ඇත්ත..... ඉස්සර තිබ්බ ගතිය දැන් නෑ...... :baffled: :no:
  7. urajdrlk

    අස්වැසුම (2001) 1080p HD remastered

    ස්තූතියි. :)
  8. urajdrlk

    පොලිසියෙන් ඇල්ලුවා බලපත්රේ වීදුරුවේ අලවපු එක පොඩි වැඩි කියලා

    :rofl: ලංකාවේ අපේ පොලිසිය..... සාධාරණයි බෝතල් මූඩි සයිස් නේ......!!
  9. urajdrlk

    කිරියෙ බියර් බොන උන් 🍺🍺🍺

    ටවර් වදින්න බොන්න නම් කඩුවෙල මචන් එක තමා කුකුලෝහ්. තණකොල ගලවන් යන්නේ. උන් කසියා කලවම් කරලද මන්දා වදිනවා දොඹෙන් යන්න. කඩුවෙල මචන් එකේ බිව්වොත්, වාහනේ ගෙදරට යන පාර දන්න නිසා යනව මිසක්...... නැත්නම් ගෙදර ගිහින් සුම්මා.....!! :rofl: :lol: වතුර වගේ......!! ------ Post added on 1669377943
  10. urajdrlk

    කිරියෙ බියර් බොන උන් 🍺🍺🍺

    ඉස්සර රස සහ වැදිල්ල දෙකම තාම තියෙන්නෙ බැරන්ස් එකේ තමා..... ආයෙ ටයිගර් බ්ලැක් එකත් එල.
  11. urajdrlk

    German Shepard ගැන උදව්වක් ඕන.

    :love: හොද බ්‍රීඩ් උන් නම් ගණන් පුතී. හැබැයි උන්ට ලෙඩ අඩුයි.

    No contents