තරුණ පරම්පරාව යක්ෂයාට බිලි කරනවා? එහෙම දෙයක් නම් වෙන්න NA බන්.. ඔය ගොඩක් එවුන් යක්ෂය ඉන්න ඇඳුම් ඇන්දට යක්ෂයව අදහන්නේ නැ. එක නිකන් තේමාවක් විතරයි.. පිටරට වල නම් බෑන්ඩ් ගොඩක් satanic..එත් ඒවා අහන හැමෝම satanic නැ.. සමහර එවුන් කිසිම ආගමක් අදහන්නේ නැ.. Sub Genres godak tiyenawa... Metal,Trash...