ලංකාව බලාගන්න ඕනේ නම් game එකකදි Empire Total war එකත් බලන්න.
මේකේ බ්‍රිතාන්‍යය, ඕලන්ද,පෘතුග්‍රිසි ආක්‍රමණ හිටන් තියෙනවා නමුත් මේකේ තියෙන්නේ යටත් විජිත සමයේ නිසා ලංකාව හැටියට play කරන්න බෑ ආසන්නතම faction එක තමයි මරත
එතකොට මරත හැටියට play කරලා ලංකාව අල්ලගන්නත් පුලුවන්.