ඒ උබේ වෙන්න ඇති බන්. අනෙක් එවුන්ට ඒ ප්‍රශ්ණේ නෑ එතකොට උබට අනුව මෙතන ලොකුම ප්‍රශ්නේ කොල්ලන්ගේ ඔළුවේ details ගොඩාක් තියාගෙන ඉන්න බැරි එකයි. එහෙම ප්‍රශ්ණයක් නෑ. උබ කියලා තියෙන එක අනික වැරදියි.
උබ මෙතන generalize කරලා කියනවා හැම කොල්ලෙක්ම මෝඩයෙක් උන්ට විභාග කරන්න බැරි දත්ත ගොඩාක් තියාගෙන ඉන්න බැරි...