Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කළුතර පැත්තේ කුල සින් දන්න අයගෙන් උදව්වක් ඕනේ.
අවරුදු 10ක් + මචන් ලව් එකට. අපේ ගෙදරට කිව්වට පසේ මේ රෙද්දක් කියවන්න ගත්ත කියපන්කො. මට ඊයේ ඉඳල නින්දක් නෑ
xengine
Post #29
Jan 14, 2025
Forum:
ElaKiri Talk!
කළුතර පැත්තේ කුල සින් දන්න අයගෙන් උදව්වක් ඕනේ.
තැනක් යූ මචන්. හිතට පොඩ්ඩක් හොඳයි.
xengine
Post #23
Jan 14, 2025
Forum:
ElaKiri Talk!
කළුතර පැත්තේ කුල සින් දන්න අයගෙන් උදව්වක් ඕනේ.
අපේ අම්මලාගෙන් කෙස් මචන්. එකනේ කෙස් එක.
xengine
Post #21
Jan 14, 2025
Forum:
ElaKiri Talk!
කළුතර පැත්තේ කුල සින් දන්න අයගෙන් උදව්වක් ඕනේ.
Thanks බ්‍රෝ!
xengine
Post #15
Jan 14, 2025
Forum:
ElaKiri Talk!
කළුතර පැත්තේ කුල සින් දන්න අයගෙන් උදව්වක් ඕනේ.
රිප්ලයි කරන උඹලට ගොඩක් ඉස්තුතියි මචන්ල. මචන් ඒ කියන්නේ අඩු නැහැ නේද ? ------ Post added on 1736832531
xengine
Post #11
Jan 14, 2025
Forum:
ElaKiri Talk!
කළුතර පැත්තේ කුල සින් දන්න අයගෙන් උදව්වක් ඕනේ.
අනේ තැනක් යු මචන්. උඹට සුවර් නේ ද ?
xengine
Post #9
Jan 14, 2025
Forum:
ElaKiri Talk!
කළුතර පැත්තේ කුල සින් දන්න අයගෙන් උදව්වක් ඕනේ.
ඉස්තුතියි මචන්.
xengine
Post #5
Jan 14, 2025
Forum:
ElaKiri Talk!
කළුතර පැත්තේ කුල සින් දන්න අයගෙන් උදව්වක් ඕනේ.
ඉස්තුත්යි මචන්. Means a lot !
xengine
Post #3
Jan 14, 2025
Forum:
ElaKiri Talk!
කළුතර පැත්තේ කුල සින් දන්න අයගෙන් උදව්වක් ඕනේ.
මචන් කළුතර පැත්තේ පතිරගේ කියල නම පටන් ගන්න අය මොන කුලේ ද කියල දන්නවද ? ඒ අය පාතරට ද ? කුල හයිරාකි එකේ කොහෙද ඉන්නේ? මචන් සිරා ප්‍රශ්නයක්. Kindly සිරා උත්තරයක් දියල්ල.
xengine
Thread
Jan 14, 2025
Replies: 66
Forum:
ElaKiri Talk!
මම යනවා
සුභපැතුම්!
xengine
Post #36
Jan 14, 2025
Forum:
ElaKiri Talk!
පාසල් ගුරුවරුන්ට ටියුෂන් සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට යයි
පේපර් ලීක් වීම වැලක්වීමට පාසල් තහනම් කරනු!
xengine
Post #12
Jan 13, 2025
Forum:
ElaKiri Talk!
දැනගෙන MSc එකක් කරමුද
අතේ සතේ නැතුව MSC කරන්ඩ යන මම!
xengine
Post #36
Jan 13, 2025
Forum:
ElaKiri Talk!
මාර්ග නීති කැඩීම් රිපෝට් කරන අයට දඩ මුදලින් 10% ගෙවනවා 💸
අන්න වැඩ!
xengine
Post #5
Jan 12, 2025
Forum:
eMoney (Internet Marketing & Business)
Container නොම්බරේ කතාව - 🚢⚓🛳️
අඩෝ අද කන්ටේනර් එකක් පිටිපාසෙන් එද්දී මොනවද යකෝ මේ ඉලක්කම් කියා කියා හිත හිත ආවේ කියපන්කො!
xengine
Post #20
Jan 11, 2025
Forum:
Education
වාහන අඩු නොවුනොත්
ටික ? හොඳ ටික. මිනිස්සුන්ට කටක් ඇරලා බැනගන්න බැරි කමට ඉන්නේ. තව මාස තුනක් වගේ ගියාම ප්‍රසිද්දියේ බනින්න පටන් ගන්නවා.
xengine
Post #14
Jan 11, 2025
Forum:
ElaKiri Talk!
Nev vehicle tax
එහෙම ගත්ත්තෝ ලංකාවේ 2nd හෑන්ඩ් වගන් R එකක් 50-55 කට යයි නේද ? :confused:
xengine
Post #75
Jan 11, 2025
Forum:
Vehicle Talks
සජිත් රනිල් එකතු වෙයි?
"සජිත් රනිල් එකතු වේ" කියන එක, "සජිත් ඉවත් වේ" කියල කිව නම් හරි නේද ?
xengine
Post #11
Jan 11, 2025
Forum:
ElaKiri Talk!
Excise duty for vehicle imports announced
2nd හෑන්ඩ් වැගන් R එකක් ගන්න හිටිය මදැයි! එව්වත් ලස්ස 60වත් වෙයිද මේ යන විදියට ?
xengine
Post #125
Jan 11, 2025
Forum:
Vehicle Talks
Excise duty for vehicle imports announced
බ්‍රෝ සමරිය කොහොමද? පොඩි වාහන කට්ටක් ගන්න බැරි වෙන ලයින් එකක්ද තියෙන්නේ?
xengine
Post #2
Jan 10, 2025
Forum:
Vehicle Talks
දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය සිරමැදිරියකට මාරු කෙරේ. 🌞
නිරාශා වගේ නමක් තියන එක්කනෙක් නේද ? හිතපන්කෝ බැඳලා තිබ්බ නම් . දේපොළ ටික ඔක්කොම ගෑනිගේ. අරු හිරේ!
xengine
Post #22
Jan 10, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom