1. Sam Rock

    ⚙️ප්‍රයෝජනවත් Web Browser Extensions

    ඕනම Web Site එකක තියෙන Font එක මොකක්ද කියලා හරි පාවිච්චි කරලා තියෙන Font එක මෙකෙන් බලා ගන්න පුළුවන්. https://chrome.google.com/webstore/detail/whatfont/jabopobgcpjmedljpbcaablpmlmfcogm?utm_source=chrome-ntp-icon මම පාවිච්චි කරන AdBlock එක...
  2. Sam Rock

    Dubai inna aya

    උඹ බලපොරොත්තු වෙන ජොබ් එක මොකක්ද මෙහේ ඇවිල්ලා කරන්න යන? ඉස්සරවෙලාම GAMCA Approved Medical එකක් ගනින්. Medical Report එකයි උඹේ සහතිකයි කොළඹ ගිහින් UAE Embassy එකෙන් Certify කර ගනින්. මොකද Visit Visa එකකට මේ දේවල් අදාල වෙන්නේ නැති උනාට උඹ Employment Visa එකකට යන වෙලාවේදී මේවා අනිවාර්‍ය වෙනවා.
  3. Sam Rock

    මේ වගේ Photo edit කරන්නේ කොහොමද?

    Download https://www.1337x.to/torrent/4689708/Imagenomic-Professional-Plugin-Suite-Build-1736-Crack-Neverb/
  4. Sam Rock

    මාලිගාවිල බුද්ධ පිලිමය

    මට මතක හැටියට මාලිගාවිල මේ පිළිම සිටුවලා සංරක්ෂණය කරේ 1991 නැත්නම් 1992. ඒ දවස් වල බුත්තල මොණරාගල ගම් උදාව තියපු කාලේ. මම ඒ දවස් වල එහේ හිටියේ. බලන්න ගියා මාලිගාවිලත් ඒ අළුතම. ඊට පස්සේ අද වෙනකල් යන්න බැරි උනා
  5. Sam Rock

    නිරුවතින්

    :lol::lol::lol::lol:
  6. Sam Rock

    රට ඉදන් TV එකක් ගෙන්න ගන්න

    2017 or 2018 වගේ බන් ගෙනිච්චේ. මමත් Sharaf DG එකෙන් තමයි ගත්තේ. ලඟදි Carrefour එක පැත්තේ ගිය වෙලාවේ ලංකාවේ කෙනෙක් හිටියා Electronic Side එකේ. පොර කිව්වා Phillips TV වලට දැන් ලංකාවේ Warranty තියෙනවා කියලා. මම ඩයල් එකත් එක්ක විස්තර පන්න පන්න ඇහුවා. ඊට පස්සේ මිනිහා කියනවා පොරත් වැඩි විස්තරයක්...
  7. Sam Rock

    රට ඉදන් TV එකක් ගෙන්න ගන්න

    මම Dubai වලින් ඒ දවස් වල LG 42 3D Smart TV එකක් ඇරන් ගියා. හරියටම අව්රුද්දයි දවස් 10කින් එක අව්ල් උන. Voice විතරයි ආවේ Pictures නෑ. ලංකවේ චෙක් කරා පාර්ට්ස්. කොහේවත් තිබුනේ නෑ. පස්සේ මම ඩුබායි වලින්ම බෝර්ඩ් එකක් ඇරන් ගියා. ඊට පස්සේ පාඩුවේ වැඩ. ඩුබායි වල ඉන්දියන් ලබ්බවලුත් තියෙනවා. ගන්නවා නම්...
  8. Sam Rock

    PDF unlocking

    mama use karanne meka ban. on line reddawal ona na. meka daa ganin PC ekata. podi software ekak PDF Password Remover https://www.1337x.to/torrent/2538834/PDF-Password-Remover-7-1-0-Key-CracksMind/

    No contents