1. MOZ

    බුද්ධාගම අනතුරේ ... පන්සලක් කෝවිලක් කරලා

    කොනේශ්වරම් කෝවිල තියෙන්නෙත් පන්සලක් අයින් කරලා . aka ගෝකන්න විහාරය
  2. MOZ

    මේ ගානට KFC කාපු උන්ට දැන් අඩුම ලමයි 2, 3 වත් ඉන්න ඕනෙ.

    matath mathakai 2005-10 gananwala 100-150 wage. dan mathakath naa. okata gihillath naa godak kalekin.
  3. MOZ

    මොනාෂා ඕෂධී Exposed.. 🍆💦

    ado aparade issara straight romantic scene maaga arala giye ammala innakota.🤣
  4. MOZ

    God in the Jungle

    මුට පුළුවන් දැනටත් කෑල්ලක් සෙට් කරගන්න .
  5. MOZ

    Class කිරීම ගැන අදහසක්

    OL electoric කරන්න පුළුවන් . විශේෂයෙන්ම විබාගේ ලං කරල. AL වල උනත් ළමයි සමහර කොටස් වලට වෙනම පන්ති යනවනේ. වැඩේ කියන්නේ අවුරුද්ද පුරාම පන්ති කරන්න අමාරු වේවි. OL කරන්න පුළුවන් ඉතිං
  6. MOZ

    කටුක අතීතයකින් පසු සුපෝපභෝගර්‍ ජීවිතයකට හිමිකම් ලබාගත් ඩඩ්ලි සිරිසේනගේ ජීවිත කථාව ..❤️❤️❤️

    lankawe witharak newei. americawe/idia/china/thailand gattath ohoma thamay. singapore unath ehema athi. corruption unath nathath. business hadenna rajaye support eken ho rajayata bribe karala. eg. Elon Musk, Jeff Bezos, General Mortors etc okkoma tax credits, bailouts, lobbying
  7. MOZ

    නොබෙල් සාම ත්‍යාගය සාමයේ නියමුවා ට්‍රම්ප්ට!! 😊🕊️

    ඔය ගෑනිට peace price එක දුන්නෙත් Venezuelawata puppet කෙනෙක් විදිහට ජනාදිපති කරන්න ඕනේ නිසානෙ. එකී දිගටම කිව්වනේ ඇමරිකාවේ එක කටට ගන්න කැමතියි . ඉස්රලේට පළල් කරන්න ලෙස්තියි කියල. මේ වෙලාවේ ට්‍රුම්ප් ගේ ego එකට මොකක් හරි වෙලා පොඩි බබානේ . මේ නාඩගම් මොනවා උනත් ඔය දෙන්නම ඉස්රලේ විසින් නටවන පඹයෝ...
  8. MOZ

    නොබෙල් සාම ත්‍යාගය සාමයේ නියමුවා ට්‍රම්ප්ට!! 😊🕊️

    mun wage un janadipathi unama e rata gana mokakda hithenne? loke run karanne psychopathla set ekak
  9. MOZ

    පිත්තාශයේ ඉදීමීමක්

    kanabona kama awulak nadda? pitthashayene bile hadenne. mata mathakai Ragama hospital ekek surgeon ekenta thibba gallbladder surgery karala leddu marapu record ekak. meeta awurudu keepekata kalin ------ Post added on 1768411797
  10. MOZ

    පිත්තාශයේ ඉදීමීමක්

    පිත්තාශය කොහෙද බං වැඩක් නැතිවෙන්නේ පිත්තාශය කියන්නේ gallbladder. මම හිතන්නේ උඹ කියන්නේ උණ්ඩුකපුච්චය කියන එක ගැන ඇපෙන්ඩික්ස්
  11. MOZ

    🔥 ඉරාන් (Persia) ඇත්තටම වෙන දේ 🇮🇷

    රුසියාවේ සැන්ක්ෂන් දාපු තෙල් ටික ඉන්දියාවෙන් අරගෙන රිෆයින් කරලා ආපහු යුරෝපෙටම බෙදනවා නේ? මම ඊයේ ඇහුවා කැරිබියන් අයිලන්ඩ් එකක චීනෙන් refinery එකක් දාලා තිබිලා තියෙනවා venezuelan ඔයිල් රිෆයින් කරන්න පුළුවන්. ඇමෙරිකා එක්සත් ජනපදයත් තවම නියුක්ලියර් මැටිරියල් ගන්නේ රුසියාවෙන් එහෙම ගන්න ගමන් යුරෝපයට...
  12. MOZ

    ලොකු සල්ලිකාර කෙල්ලෝ , ඇත්තටම අපිට හම්බවෙන්නේ නැහැනේ නේද

    ඔව් ඔය ගෑනිගෙ අම්ම තමයි ඔක්කොම ප්ලෑන් කරලා කුමාරය ඉස්සරහින් තිබ්බේ. අර මෝඩය හිතුවේ අහම්බෙන් හම්බ උනා කියල ps එක අතකට කීදෙනක් ඔය වැඩේම කරන්න ඇද්ද.
  13. MOZ

    තම්බියෙකුට ෆයර් වෙයි.ගේම ඉල්ලයි.තම්බි කන්නයි,හුකන්නයි විතරක් දැනගත්තම ඇති කියයි

    dan mehe inna godak aya US / Europe wala video balala kiyanawane, 1. public video karanna puluwan 2. lamay video karanna baha 3 policyen ID/license illowoth denna one naa wage katha
  14. MOZ

    Questions ### දැන් කොහ්තුවට චිකන් කෑල්ල

    api kiyala add karaganna puluwan thawa wadipura
  15. MOZ

    Questions ### දැන් කොහ්තුවට චිකන් කෑල්ල

    sirawata. habai wenasakata kiyala api godak welawata eliyen kanneth bath mnawa hari thamai. normal restuarant ekakin order karath henama limited options tikakne thiyenne. mama towmata gioth ganna wenne kottu, rotee, wade, thosa, indi aappa / appa ho bath. pizza pot thiyenawa ochcharai

    No contents