ජීවිතය බබළවන වටිනා සම්පත්
ජීවිතය බබළවන වටිනා සම්පත් 1
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
බත්තරමුල්ල පූර්වාරාමාධිපති, ශාස්ත්‍රපති නාගොඩ නන්දපාල හිමි
2014-10-26
පඤ්චිමෙ ගහපති ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලෝකස්මිං. කතමෙ පඤ්ච ආයුඛෝ ගහපති ඉට්ඨො කනෙතා මනාපො දුල්ලභො...