1. kalana wasala

    Allion 240 එකේ ෂෙල් එක මාරු කරන්න පුලුවන්ද?

    ඔක්කටම කලින් මුගෙ ඇස් චෙක් කරන්න ඔනෙ :yes: :yes:
  2. kalana wasala

    ඔන්න ස' බය වෙලා😂😂😂සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුර වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට..

    අපිට කියන්නෙ නැතුව උම්බම ඕක කරපන්කෝ බන්...මොකෝ පඩි දෙනවද කඩේ යනවට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  3. kalana wasala

    රාජපක්ෂ ආණ්ඩුව විසින් වගකීම් විරහිතව මුදල් අච්චු ගහලා මේ රට සිම්බාබ්වේ වගේ තැනකට ගමන් කරවන්න හදනවා...-හඳුන්නෙත්ති

    සෝමාලියාවත් අපිව පහු කරපු එකේ....සිම්බාබ්වෙත් ඔහෙ ගියපුවාවේ........ :sneaky: :sneaky: (අපි හම්බ කරොත් අපි කනවලුනේ කියන්නෙ)
  4. kalana wasala

    උඹලගේ වයස?

    90's Boys Are Best 😘 😘
  5. kalana wasala

    අඩෝ WHY බං :(

    අම්මෝ ඒ ආදරේ..........මෝදීනම් එක විඩියෝ කෝල් එකයි ගත්තේ :
  6. kalana wasala

    අඩෝ WHY බං :(

    මුනුත් නිකම් හිගන්නෝ වගේ...කටේ නරි වානන් රෙද්ද පල්ලෙ පෙරනවා එක රටක් එක නිතීයක්ලු
  7. kalana wasala

    Answered රියදුරු බලපත්‍ර සම්බන්ධ සේවාවන්

    ඔක්කම් එක පාර හදන්නත් බෑනේ බම් ටික ටිකවත් වෙනස් වෙයි කියලා හිතමු
  8. kalana wasala

    iq problem (dice )

    1-(2) 2-(4) පිහිටීම් නේ කියලා තියෙන්නෙ පලවෙනි එකේ හැඩ තලයයි අකුරු 2 එවා 4යි,අකුරුම තුනේ ඒවා 1යි එතකොට පිහිටීම් 2යි 2වෙනි එකේ හැඩතලයි අකුරු 2 ඒවා 1යි,අකුරු 2 ඉලක්කම්‍යි 1,අකුරු 3 ඒව 2යි,ඉලල්ලම්‍යි හැඩතල 2 එක්‍යි--පිහිටීම් 4යි
  9. kalana wasala

    අල්ලපු ගෙදර කෑල්ල

    මට පේන හීන :sneaky: :sneaky:
  10. kalana wasala

    Answered රියදුරු බලපත්‍ර සම්බන්ධ සේවාවන්

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේතුවෙන් වැඩක් කරගන්න යනකොට අපිට තියන ලොකුම අවුල තමා වැඩේ කරගන්න අරන් යන්න ඔනේ ඒවා නොදන්න කම :P:P:Pමේ හින්දා දවස් 2 අනිවා රස්තියාදු වෙන්න වෙනවා.ඉතින් වැඩේට ඕනේ ලියවිලි අරන් ගියොත් බොහෝ දුරට අපිට දවසින් වැඩේ කරගන්න පුලුවන් වෙනවා. :yes: :yes: ඉතින් මේ ගැනදන්න කට්ටියටයි...

    No contents