1. Guliya1

    BYD

    අලුත් වාහනේක එන smell එකක් නෙමේ. ඊට වඩා වෙනස් අර නහය කඩාගෙන යන එකක් නෙමේ clam smell එකක් තිබුනෙ.
  2. Guliya1

    BYD

    යමක් කමක් තේරෙන උන්ගෙන ඇහුවෙ, උබ වගේ දකින දකින ත්‍රෙඩ් වල රෙන මෝඩයෙක්ගෙ අදහස් මට පඩේකට වැඩක් නෑ. :lol:
  3. Guliya1

    BYD

    BYD වල වාහනේටම එන මොකක් හරි Air freshener system එකක් තියනවද? මම 1st time ඊයෙ BYD Sealion 6 (ඒක වෙන්න ඕනෙ Model එක) එකක ගියෙ. ඒකෙ මාර Natural clam smell එකක් තිබුන ඇතුලෙ. හැබැයි ඒකෙ කිසිම තැනක Air freshener එකක් තියනව දැක්කෙ නෑ. මට ඒක ඒ වෙලාවෙ අහන්න හිටියත් අමතක උනා.
  4. Guliya1

    The Boys ending eka sahena awul neda ?

    I read comics mchn. Never watch shows based on comics. They change story for viewers. Not my favourite.
  5. Guliya1

    The Boys ending eka sahena awul neda ?

    Tv show is whole different story. They hipe supes not the back story of comics.
  6. Guliya1

    The Boys ending eka sahena awul neda ?

    Read comics. Show is bullshit.
  7. Guliya1

    Peo Tv වැඩ කරන්නෙ නැද්ද?

    Internet වැඩ කරනව Peo Tv වැඩ නෑ උදේ ඉදල.
  8. Guliya1

    ලන්කාවේ නීතියට යටත් වෙලා නම් කවදාවත් ගොඩ යෑමක් නෑ කොල්ල්ලෝ

    උනන්දුව කැපවීම තියනවනම් බැරි නෑ. මම බිස්නස් කරන්න පටන් අරන් දැන් අවුරුදු 5. ඒකෙන්ම මම වාහන දෙකක් අරන් ගේකුත් හැදුව. දැනට මගෙ යටතෙ 10 වැඩත් කරනව. හැබයි ඉතින් මුල් කාලෙ පට්ටම කට්ටක් කෑව. එපා වෙලා නවත්තන්න හිතිලත් ඇති ඕනෙ තරම්. නෑ බෑ ලක් එක නෑ කියල හිත හිත ඉන්න උන් ඉතින් හැමදාම එකම තැන. හරියන්න හරි...
  9. Guliya1

    සනුද්‍රි කානු ද්‍රි මගුල

    එහෙම සීන් එකක් තමා.
  10. Guliya1

    වයස අවුරුදු 35 වෙනකොට උඹලගෙ වත්කම් කොච්චර ප්‍රමානයක් උඹලා හදාගෙන තිබුනද?

    තාත්තගෙ වත්කම් නැතුව මගෙ විතරක් මෙ වෙනකොට 13000000 වගේ. FD නැතුව.
  11. Guliya1

    Questions උබල අඩු කුලේ කෙල්ල්ක් එක්ක යාලු වෙලා තියනවද ?

    විදාන කියන්නේ පරණ කාලේ ගම්පාලන නිලධාරී පදවියක්. ඕක දෙනකොට කුලේ බලනවද කියලනම් දන්නෙ නෑ.
  12. Guliya1

    Redmi Phones.

    Redmi ෆෝන්ස් වල නෝමලි 50000 අඩු Battery ලයිෆ් හොදම ෆෝන් එක මොකකද? ඔෆ්ස් එකේ ස්ටාෆ් එකට ෆෝන්ස් ටිකක් ගන්න ඕනෙ.
  13. Guliya1

    තමන්ගෙ බිස්නස් එක පාඩුවෙ කරගෙන යන්න පාතාලෙට කප්පම් ගෙවන උන් වරෙන්

    කීයක්වත් ගෙවන්නෙ නෑ. එහෙම ගන්නනම් කීප දෙනෙක්ම ට්‍රයි කලා ඒත් තාත්තගෙ කන්ටැක්ට් නිසා ඒව සාර්තක උනේ නෑ. මගෙ බිස්නස් එකටනම් තාම කප්පම් ඉල්ලල නෑ.
  14. Guliya1

    What is your Job and Salary.

    Business. Around 1500000. depend on months.
  15. Guliya1

    කලින් ගැහුවේ Mancera Red Tobacco මේක.. දුම්කොල තියන හොද සෙන්ට් එකක් කියන්න

    yaluwekta kiyala genna gatte mchn. around 80000/= heard that also good. but i haven't used yet.
  16. Guliya1

    උබල ගත්ත පලවෙනි Camera Phone එක මොකක්ද?

    මේක තමා මුල්ම එක. තාත්ත රට ඉදන් එනකොට ගෙනත් දුන්නෙ.

    No contents