1. ishara3521919

    IJTS BSc Degree

    අහුවෙන්න එපා මචෝ... 2008 විතර එලකිරියෙම නූලක් තිබ්බා............ 2වන සක්විති ඉ_න්_ කියලා :lol::lol::lol::lol::lol:
  2. ishara3521919

    වහින්නේ නැති කාලෙට ලයිට් දෙන්න බැරි බලාග&#3535

    Total Energy 30.69550 GWh Thermal 23.14040 GWh 75.4% Hydro 7.55510 GWh 24.6% On : 2012/07/23 http://www.ceb.lk ලංකාවෙ සුලං බලාගාර තියෙනවා නේද මචන්..
  3. ishara3521919

    ELAKIRI T-SHIRT

    matath ooooooneeeeeeeeeee
  4. ishara3521919

    සුද්දෝ දුම්රිය මාර්ගය හදපු හැටි

    Nice post..Machan ooka mama kalin daapu 1k..any hw ++++ added.. කොපි රයිට් ෆ්‍රොම් railwaymuseum http://www.elakiri.com/forum/showthread.php?t=1159899
  5. ishara3521919

    පබා..ආආආආආආආආආආආආආ

    ආආආආආආආආආආආආ පබා !!!!!!! +4
  6. ishara3521919

    Electrical Class

    :)
  7. ishara3521919

    මගෙත් රෙප් පවර් එක 10 ක් උනා

    Elakiri machann.... kohomath ubata rep denna hadanakota spread ka. kianawa ubata denna kalin :p
  8. ishara3521919

    කැම්පස්(රජයේ) උන් වරෙන්

    :rofl::rofl::rofl::yes::yes::yes::cool::cool::cool: මම නම් කැම්පස් නෙවෙයි මචෝ..ඒත් ඒකෙ ආතල් එක මම දන්නවා/ඒ වගෙම ගන්නවා...
  9. ishara3521919

    කැම්පස්(රජයේ) උන් වරෙන්

    අනේ යකෝ!!! ශිෂ්‍ය අනුරූපථාවය නැත්නම් වැඩක් තියෙනවාද?? මේක වෙන්නේ නෑ..>>" අර පවුර්ශ වරඳන කෝස් එකෙන් කැම්පුස් එන උන් රජයෙ රූකද :P කරන්න හදනව " :no::no: මොනවා උනත් මේකෙන් එලකිරි කොල්ලන්ව බලාගන්න පුළුවන්..
  10. ishara3521919

    ඇම්ඩන්ගේ සාක්කුව

    ela machooooooooooo :D :D ++++rep++++ :D:D:D
  11. ishara3521919

    Electrical Class

    tnx machOOOoooo
  12. ishara3521919

    Electrical Class

    ඔව් මචෝ එහෙම 1ක් මම අහලානම් තියෙනවා.. ඒත් ඒක කොම්පෙශර්1ක.... AC මැශිමක නම් :no::no::no: දන්නෙ නෑ බන්...
  13. ishara3521919

    Electrical Class

    不明な場所 LOCATION UNKNOWN :D
  14. ishara3521919

    Electrical Class

    :yes::yes::cool::cool::cool::cool::cool::cool::cool::lol::lol::lol:ela ela machOOooo
  15. ishara3521919

    Electrical Class

    1>> ක්ලිපෝන් මීටරයෙන් පුලුවන්.. P=VI ප්‍රායෝගිකව යොදන්න අමාරුයි නේද,අනිවා පවර් ෆැක්ටරේ 1ක් වෙන්නේ නෑ නෙ සහෝ ප්‍රායෝගිකව .. අපි සින්ක්‍රොනයිස් කරලා දෙන්නෙත් නෑ බන් පවර්ෆැක්ටර් 1ක්..දෙන්නෙ 0.8-0.95 වගෙ තමයි..සූත්තර වගයක් තිබුනා මම බලලා කියන්නම් හැබැයි 3# ද 1# ද කියලා මතක නෑ.. 2>> ස්ටාර්...
  16. ishara3521919

    Electrical Class

    මචන් 350ක් වගෙ දාලා බලපන්.සමහර කැප් වීක් බන්... නෝමල් සප්ලයි වෝල්ටේජ් 1 ට වඩා කැප් වෝල්ටේජ් 1 වැඩි වෙන්න ඕනා...

    No contents