මේක DOL cntl cct eka..
ඕකෙ තියෙන්නේ සෙල්ෆ් හෝල්ඩින් එකක් බන් Q11 කොන්ටෑක්ටරයේ.
N/O කියලා තියෙන්නේ පරිපථයට කරන්ට් නතිව(සප්ලයි) තියෙනකොට N/O>> Normally Open කියන 1.
පරිපථයට කරන්ට් (සප්ලයි) ආවම "1"කියලා තියෙන්නේ ON කරන්න ඔබන බොත්තම.push button>>ඒක එබුවහම N/O point 1 N/C (Normally Close)...