දුක හිතෙන A/L කතාවක් (MUST READ)
කෑගල්ල පෑත්තෙ ඉස්කොලෙක හිටිය ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි.දෙන්නා අවුරුදු ගානක ඉදන් love කරනවා.දෙන්නම කලේ කලා විශයන්.සිoහල tuition class යන්න ඔන නිසා දෙන්නම ගියා නුවර class එකකට.කොල්ලා බොක්කෙම්ම love කලෙ කෙල්ලට පනටත් වඩා ආදරේ නිස.class ගියත් කලේ කෙල්ල දිහා...