+ Rep Added Thanks All
ඉස්සර තමුන්ගෙ මැරුණ කෙල්ල ගැන කිව්වෙ මෙන්න මෙ විදිහට හැගීම්බරව
ඇස් දෙකටම ඇඩෙන්න..:yes::yes::yes:
මචන්.. දැන් මොනාද බන් තියෙන වැල් බයිලා... එපා වෙනවා අහන කොට..
දැන් කියන්නෙ "මල් වඩමට නලල තියා, සුදු නංගියේ මට පුලුවනි එලිවෙනකන් උනත් අඩන්න.." මොන විකාරද බන්. තුක් විතරක්...