1. Cole Phelps

    Saving Place/ Method Help

    මාසෙකට 10,000ක් වගේ දානවා අනම් maintenance fees මනම් අඩු වෙන්න ඕනම වෙලාවක emergency එකකදි ගන්න පුලුවන් වෙන්න සම්පූර්ණයෙන්ම, minimum maintaining balance නැතුව
  2. Cole Phelps

    25 පැනපු නාකින්ට මගෙන් anti-aging

    salli nam thiye... shalli walin invisalign danna inne hoda cosmetic/ orthodontic clinic ekakin danata prevense hodaine :love:
  3. Cole Phelps

    25 පැනපු නාකින්ට මගෙන් anti-aging

    tretinoin tube eka open karala nathuwama already results penna thiye cleanser and moisturizer alone :) prevense sunscreen eka ena kam balagena inne tretinoin ganna
  4. Cole Phelps

    25 පැනපු නාකින්ට මගෙන් anti-aging

    කුමක්ද යකූ උබ මේ කරේ, මන් දැන් bonita වගේ ඔෆිස් එකේ අක්කලත් කන්පියුස් වෙලා
  5. Cole Phelps

    25 පැනපු නාකින්ට මගෙන් anti-aging

    @tupac97 tretinoin gala kochchara welawakinda sunscreen apply karanne?
  6. Cole Phelps

    මහනුවරටත් කැන්ඩි ශාඛාවක්, අධික උශ්නත්වය පවා නොතකා සින්හලු කිලෝමීටර් ගනන් පෝලිමේ!

    e nisama wenna athi lady secuity guard la dala hitiye ow ow math pupe amaruwata giya, gihilla harila awa sasara kala kirila :dull:
  7. Cole Phelps

    KOKO Spending Limit Help

    You can spend up to and Total spending limit difference eka mokakda bn
  8. Cole Phelps

    Dialog 4Mbps Unlimited එකට මාරු වුනා

    me mokakda, dialog 5g da?
  9. Cole Phelps

    නින්ද ගැන ප්‍රශ්නයක්..

    අවුලක් නැහැ, ඉස්සර හැබැයි දවස තිස්සෙම ගෙදරට වෙලා කිරියේ ලැගන් ඉන්න කොට නම් නින්ද ගන්න දෙයක් නැහැ දැන් ඉතින් office time එකෙන් පස්සේ ගෙදර ආවම හොද නින්දක් ඉබේම එනවා
  10. Cole Phelps

    සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක්!

    අපි නම් ඉතින් වැඩ... රජයේ කාලකන්නියෝ වගේ නෙමෙයි 😌
  11. Cole Phelps

    Sim එකට කෙලවුනා

    :lol: hayyooo monada bn hadissiya eliye shop walata ohoma denna baha dan... arcade ekaka kenek dan kiwwe mata
  12. Cole Phelps

    Sim එකට කෙලවුනා

    ubala wagema unuth 9-5 thama karanne :P phone shop wala un ID walata SIM aran wena ewunta dena scene wagayk wela thama oka nawattala thiyenne eeta wada arcade ekakin karaganna eka hodai arcade ekaka ekek monawa hari waradduwoth penalty eka up to 100,000 yanna puluwan lu :sorry:
  13. Cole Phelps

    Hair oil පාවිච්චි කරන කුකුලො එන්න.

    ඕවා ඕන නෑ, fish oil tablet එකක් කඩලා ඔලුවේ ගාගනින්
  14. Cole Phelps

    "SLTMobitel mobile" to "Mobitel"

    s12 pro denneth naha dan; s50 yanne dan mainline within 1 year warranty nam puluwan free of charge dialog arcade ekakata gihin kiyanna signal case kiyala
  15. Cole Phelps

    කෝල් එකක් Answer කරද්දි හෙලෝ වෙනුවට කියන්න පුලුවන් වෙන වචනයක්

    මං save කරලා තියෙන contact එකක් නම්, "කියන්න", "ඔව් කියන්න" නොදන්න කෙනෙක් නම් "හෙලෝ", ඌ කවුද කියලා කියනකම් මන් කියන්නේ නෑ
  16. Cole Phelps

    "SLTMobitel mobile" to "Mobitel"

    karapu modama rebrand ekak... logo ekath hawa...
  17. Cole Phelps

    උබලගෙ network එක grow වෙනවාද? When was the last time someone was introduced to you? (In the business or corporate context. Not as a friend)

    company එක mobile phone selling වලටම focus කරපු එකක් නෙමෙයි එයාලගේ operations වලට බාධා නොවී අපි මැද්දෙන් පැනලා sales දාන්නේ, ඒ නිසා ඕන අපේ onlineනුත් යනවා; ඒ වුනාට අපි target කරන්නේ ලංකාවේ lower middle class එක, කීයටවත් onlineම phone එකක් ගන්නේ නෑ එයාලා

    No contents