මම අහම්බෙන් මේ thred එක දැක්කෙ...
හෙන ගහන ඇත්‍ත...
මම මෑතකදි කෑල්ලක් එක්ක සෙට් වෙලා හිටියා., විස්තරේ මෙහෙම දාන්නම්,
කෙල්ල කොටයි
සුදුයි ඇග එහෙම හොදට ශේප්
ගෙන ගහන්නා වගේ කකුලෙ දබර ඇගිල්ල දිගයි මහපට ඇගිල්ලට වඩා සෑහෙන්න. අතේ ඇගිලිත් කොටයි නලල පලල් ගොඩක්...
කොට උන් කපටියි කිවුවට ඇත්තටම ඒක experience...