Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ගුරු උද්ගොශනේ සාධාරණද අසාධාරණද?
මොන ආණ්ඩුවක් තිබුනත් අසාධාරණයි.
CONCORDE777
Post #24
Aug 6, 2021
Forum:
ElaKiri Talk!
ගුරු උද්ගොශනේ සාධාරණද අසාධාරණද?
100%True
CONCORDE777
Post #22
Aug 6, 2021
Forum:
ElaKiri Talk!
ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ මොනවා ද?
:love:ඔන්න ඕව අල්ලලා දාපන් මචං.විහිළුවක් කරන් ආතල් එකේ ඉඳිමු බන් මේකේ. මේක විතරයි ස්ට්‍රෙස් එකක් ආපු වෙලාවට බලන්නවත් තියෙන්නේ.FB නම් ගන්න දෙයක් නෑ.FB එකට වඩා මේකේ හැමෝම පුළුවන් උදව් පදව්වක් කරගෙන ෆිට් එකේ ඉන්නවා.කොච්චර රණ්ඩු කරත්. :love:ඔන්න ඕව අල්ලලා දාපන් මචං.විහිළුවක් කරන් ආතල් එකේ ඉඳිමු...
CONCORDE777
Post #26
Aug 6, 2021
Forum:
ElaKiri Talk!
Questions
ශ්‍රී ලාංකික දාර්ශනිකයො කවුද ඉඳල තියෙන්නෙ/දැනට ඉන්නෙ?
ඕක ඔච්චර අමාරු වැඩක්ද බන්.ෆේස් බුක් පැත්තේ ගියානම් එකෙක විදියේ දාර්ශනිකයෝ හොයාගන්න පුළුවන්.එකේ 90%ක් විතර ඉන්නේ දාර්ශනිකයෝ තමයි.
CONCORDE777
Post #63
Aug 6, 2021
Forum:
ElaKiri Talk!
ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයෙකු කෝට්ටෙන් හමුවෙලා
අද අගෝස්තු 6යි. අදවෙනකොට කොහොමද තත්වය.? ඩෙල්ට නැත්තේ කඩේ බෝතලේ විතරයි.
CONCORDE777
Post #23
Aug 6, 2021
Forum:
ElaKiri Talk!
ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ මොනවා ද?
ඇයි මචන් මේ මොනවහරි වැදගත් දෙයක් දැම්මමත් උඹල කුණුහරුප කියන් රණ්ඩු වෙන්නේ.
CONCORDE777
Post #19
Aug 6, 2021
Forum:
ElaKiri Talk!
දේශපාලනය ටිකකට නවතමු !
Respect brother:love:
CONCORDE777
Post #8
Aug 6, 2021
Forum:
ElaKiri Talk!
ලොකුම කට හිමි කාන්තාව
මොකක් හරි පොතක මමත් ඔයවගේ කතාවක් අහල තියෙනවා.කටේ මෙෂර්මන්ට් එක කියල.
CONCORDE777
Post #5
Aug 6, 2021
Forum:
ElaKiri Talk!
දවසකට අඩුම තුන්දෙනෙක් හතර දෙනෙක් ගේට්ටුවට තට්ටු කරලා සල්ලි ඉල්ලනවා.
:LOL:යක්ඛ හෙලයන්ගෙන් :P උඹ අනිවාර්යයෙන් ඌට රේස් එකට යන්න බැරිවෙන්න උගේ බයිසිකලේ හුලං අරින්න ඇති. :P ------ Post added on 1628234113
CONCORDE777
Post #53
Aug 6, 2021
Forum:
ElaKiri Talk!
දවසකට අඩුම තුන්දෙනෙක් හතර දෙනෙක් ගේට්ටුවට තට්ටු කරලා සල්ලි ඉල්ලනවා.
උඹ හිතුවද ඌ අනේ පිඬු සිටුතුමාගේ මී මුනුබුරා කියල. :P
CONCORDE777
Post #41
Aug 5, 2021
Forum:
ElaKiri Talk!
හෙළ යක්ක දේශය අනතුරේ, 3000-5000 වල පල්ලේ...එන්නත්කරණය අයාලේ යැමක් අබියස?
:yes::yes:lord pakeerla wage yanne.mask ekath bellata daagena.
CONCORDE777
Post #11
Aug 4, 2021
Forum:
ElaKiri Talk!
Help needed - Ebooks
proud of elakiri
CONCORDE777
Post #4
Aug 4, 2021
Forum:
ElaKiri Help
මාමන්ඩි නැතිවුනා
naa machan.
CONCORDE777
Post #110
Aug 4, 2021
Forum:
ElaKiri Talk!
Divorce වන්දි පිලිබඳ නීති
මයික් එකක් අරන් අලුත්කඩේ පැත්තේ කැරකියන් ලෝයර්සලා හොල්සේල් හොයාගන්න පුළුවන්.:P
CONCORDE777
Post #20
Aug 4, 2021
Forum:
ElaKiri Talk!
මාමන්ඩි නැතිවුනා
අද නම් උන නෑ දැනට.පැය 6 න් 6ට උන බැලුවා මචන්.ඇන්ටිජන් එකක් කරේ නෑ. සරින් සැරේ උන ගත්තේ මොකද කියල හිතා ගන්න බෑ.ඩොක්ටර් කෙනෙක් ලඟට එක්කන් ගියේ නෑ.එතනින් කොරෝනා හදන් එන්න වේවිද බය නිසා?
CONCORDE777
Post #108
Aug 4, 2021
Forum:
ElaKiri Talk!
කොරෝනා හැදුන අය කෝ?
ඉක්මනින් සුවවෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචන්.
CONCORDE777
Post #30
Aug 3, 2021
Forum:
ElaKiri Talk!
Divorce වන්දි පිලිබඳ නීති
දාපන්.දාපන්.අතාරින්න එපා. :P
CONCORDE777
Post #15
Aug 3, 2021
Forum:
ElaKiri Talk!
micro mx 7
ඔව් බන් කොයි වාහනෙත් හරියට වෙලාවට සර්විස් කරල නියම පිලිවලට සෝදලා කරල වාහනේ මැනුවල් එකේ කියල තියෙන විදියට තියාගන්නවනම් ෂෝ රූම් කන්ඩිෂන් තියාගන්න පුළුවන්.තමන්ගේ වාහනේට ආදරයක් නැත්නම් BMW ,BENZ වුනත් වැඩක් නෑ.වාහනේ හෝදන එක පවා හරි පිලිවලටම කරන්න ඕන.
CONCORDE777
Post #25
Aug 3, 2021
Forum:
Vehicle Talks
Divorce වන්දි පිලිබඳ නීති
හොඳ කොල්ලො උඹ මේ දවස් වල ලෝ ඉගෙන ගන්නවද ? :P
CONCORDE777
Post #13
Aug 3, 2021
Forum:
ElaKiri Talk!
micro mx 7
මේ දවස්වල වියදම් කරපන් හොඳට හිතල බලලා.රටේ එන්න එන්න අමාරු තත්වයක් එන්නේ.නය වෙලා ලීසිං දාලනම් වාහන ගන්න යන්න එපා. අත්දැකීමෙන් කියන්නේ.
CONCORDE777
Post #22
Aug 3, 2021
Forum:
Vehicle Talks
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom