UK දුවන්නෙ අපි හින්ද මිසක් සුද්දො හින්ද නෙමෙයි.
ආණ්ඩුවේම වාර්තා වලට අනුව:
skilled worker කෙනෙක් ගෙන් අවුරුද්දකට රටට ලැබෙන (average) ආදායම £16,300. මේ රටේ එකෙක් ගෙන් ලැබෙන්නෙ £800.
skilled worker පවුලකින් අවුරුද්දකට රටට ලැබෙන ආදායම £12,000. මේ රටේ එකෙක් ගෙන් වෙන පාඩුව £4,400
උඹ ඉන්න රටක...