1. Mad Weera

    පුක දෙන පැත්ත පැත්තකින් තියලා මට පොඩ්ඩක් කියපන්කො උඹලට මේක දැකලා ඇත්තටම ලැජ්ජ හිතෙන්නෙ නැද්ද කියලා 🤭🤭

    මුල් කමිටුවේ නලින්දයත් හිටියා.ඒ කාලේ මේක විමර්ශනය කරපු CID භාරව හිටපු ලොක්කො දෙන්නම දැන් ආණ්ඩුවේ ඉන්නවා. නැගෙනහිර පළාත් භාරව හිටපු හමුදා ලොක්කා දැන් නියෝජ්‍ය ආරක්ශක ඇමති. දැන් කොළ ඉරලා කියලා නහයෙන් අඬනවා.
  2. Mad Weera

    උතුරු නැගෙනහිරට නව දේශපාලන විසඳුමක්..- ජනපති

    උතුර නැගෙනහිර කියලා විශේෂ ප්‍රශ්න තියෙනවද,හැමෝටටම තියෙන්නේ එකම ප්‍රශ්න තමයි
  3. Mad Weera

    බස් එකේ අතේ ගහපු එක කෙල්ලෙක් විඩියෝ කරලා 🙄

    ස්පා එකකටවත් පලයන්කො.මුන්ට මාර අමාරුවක්නේ තියෙන්නේ
  4. Mad Weera

    නාමල්ගේ රෙදි ඉල්ලේ! උපාධිය බොරුව බව ඔප්පුවේ!

    21 මොකටද බයවෙන්නේ.2/3 තියෙන ආණ්ඩුවක්නේ තියෙන්නේ.අනික මේවගෙන් නිකන් පබ්ලිසිටි අරන් දෙනවා විපක්ශෙට. මුන්ට උපදෙස් දෙනේ මොකාද මන්දා.තාමන් විපක්ශේ ඉන්නවා වගේ වැඩ කරන්නේ
  5. Mad Weera

    නාමල්ගේ රෙදි ඉල්ලේ! උපාධිය බොරුව බව ඔප්පුවේ!

    ඕවා බොරුනම් කිය කිය ඩඟලන්න ඕන නැහැ,කොට් ගලවලා කූට ලේඛන හදපු ඒවාට ඇතුළටම යවන්න පුළුවන්
  6. Mad Weera

    මේ සතිය සංජීව් රාජපුත්‍රගේ නෝනා බුකිය හාන සතියයි 🥴🥴

    කසාඳ තුනක් කරගෙන වෙන උන්ට උපදෙස් දෙනවා
  7. Mad Weera

    ආනන්ද විජේපාලට බුදු පිළිමය උස්සපං කියලා කිව්වේ නාමල් ද? (පැනලා දුවන්නෙ නැතුව උත්තර දෙන්න පුළුවන් ද?)

    ආණ්ඩුව මේක වවන් කෑවා,නීතියෙන් වැඩේ කරානම් කවුරුත් ඕක ගැන දැනගන්නෙවත් නැහැ
  8. Mad Weera

    Nilushi bra

    bump
  9. Mad Weera

    🚨BREAKING🚨 ඉන්දියාවේ කාශ්මීර පොලිස් ස්ථානයක සිදු වු බෝම්බ පිපිරීමේ දර්ශන!

    මෝදිට දින්නනද මුස්ලිම් දොස්තරලා පුපුරවගන්නේ
  10. Mad Weera

    Rani Movie WebRIP 2025

    bump
  11. Mad Weera

    "මෙන්න ෆෝන් නම් ෆෝන්! ෆෝන් දෙයියෙක්! උම්මා!"

    නෝට් සීරියස් එක කොහොමත් සුපිරි
  12. Mad Weera

    🚨BREAKING🚨 ඉන්දියාවේ නවදිල්ලියේ කාර් බෝම්බ පිපිරීමක්‼️

    කීර්තිගේ හෑලී. ඇයි බන් මෝදිව(BJP) දිනවන්න කාශ්මිරේ මුස්ලිම් දොස්තරලා මරාගෙන මැරෙන්නේ
  13. Mad Weera

    🚨BREAKING🚨 ඉන්දියාවේ නවදිල්ලියේ කාර් බෝම්බ පිපිරීමක්‼️

    දාවුඩ් නැගිටින්න දෙයක් නෑනේ,උන් හැමදාම හිටියා. අදටත් ඉන්නවා රෝ එකට කාලිස්තාන් සපෝර්ට් උන්ව කැනඩා වල මරන්න පුලුවන් උනත්,තාමත් දවුඩ්ට මුකුත් කරගන්න බැරි උනා .හැමදේම නාට්ටි වලට දැම්මාත් ඇරලා යනකන් අන්තිමට දන්නෙත් නැහැ
  14. Mad Weera

    🚨BREAKING🚨 ඉන්දියාවේ නවදිල්ලියේ කාර් බෝම්බ පිපිරීමක්‼️

    ඔය එකක්වත් BJP එකට ලං කරන්නවත් බැරි ඒවා.ආයේ ප්‍රධාන ඡන්ද එන්නේ 2029 විතර
  15. Mad Weera

    🔴🔴 රනිලාගේ මාලිමා ජෙප්පො හෝ ගාලා කුඩු විකුණලා මාට්ටු වෙනවා නේද ?

    පොර නිදහස් කරලා,දැන් මිඩීයා වලට දෙන්න බෑනේ

    No contents