1. Richard Hammond

    Suzuki Swift RST

    You must spread some Reputation around before giving it to silent one again. පුලුවන් උන ගමන් rep දෙනවා. nice work mcn
  2. Richard Hammond

    කේන්දර ගැන ප්‍රශ්නයක්

    elakiri logout වෙලා focus එකේ වැඩ කරන්න. සූදානම් මදි අනන් මනන් මොනවත් හිතන්න එපා තව මාස 3 ක් වගේ තියනවනෙ. plan කරල වැඩ කරන්න. හිත හිත ඉන්න එපා. good luck. හොද result එකක් ගන්න පුලුවන් වෙන්න කියල wish කරනවා.
  3. Richard Hammond

    කේන්දර ගැන ප්‍රශ්නයක්

    ඇයි විභාගෙට බය වෙන්නෙ.?
  4. Richard Hammond

    කේන්දර ගැන ප්‍රශ්නයක්

    stream එක මොකද්ද?
  5. Richard Hammond

    කේන්දර ගැන ප්‍රශ්නයක්

    මේ පාර al ලියනවද?
  6. Richard Hammond

    BMW i8 ලංකාවට කියක් විතර ඇත්ද?

    :yes: http://www.elakiri.com/forum/showthread.php?t=1843097
  7. Richard Hammond

    SUZUKI BALENO 1000cc

    baleno හයිබඩු නෙවෙයි නේ. swift 1.2 එක හයිබඩු:yes:
  8. Richard Hammond

    SUZUKI BALENO 1000cc

    but swift එකට වඩා බර වැඩියිනෙ පෙන්ඩ්.swift එක වැඩිපුර පිකප්නෙ පෙන්ඩ්. පවර් ටු වෙයිට් රේශියෝ නෙ පෙන්ඩ්:P
  9. Richard Hammond

    SUZUKI BALENO 1000cc

    fun ඕනන නම් ගන්න swift 1.0 turbo එක. ඔය තඩි උලව්වෙ මොන fun ද
  10. Richard Hammond

    Toyota CHR පැදපු/පැදලා තියන අය එන්න

    ගෙවන ගානට මොනවද දැන් ඕන ඕකෙ නැති?
  11. Richard Hammond

    The most boring car ever 'The Suzuki Wagon R'

    කලින් ගිය කතාවක් :yes:
  12. Richard Hammond

    The most boring car ever 'The Suzuki Wagon R'

    රිදිච්ච සෙට් එකක් rep කපල:lol::lol::lol:
  13. Richard Hammond

    The most boring car ever 'The Suzuki Wagon R'

    මං වැගන් ආර් එක වෙනුවවට යුරෝප් ඒව ගන්න කිව්වෙ නෑනෙ:no:
  14. Richard Hammond

    එලකිරිය සහ කාර් ගන්න කොල්ලෝ

    කාලෙකින් වාහන thread එකක හරිහැටි වලියක් ගියෙ නෑ. වැගන් ආර් thread එක bump කලා තාම මුකුත් response එකක් නෑ. මල කම්මැලියි ඕයි.:sorry:
  15. Richard Hammond

    Rep Power 22++ wela

    rep+

    No contents