මම උඩින් ඔය දාපු ඇඩ් එකේ swift එක 42 යි.
එතකොට baleno එක 37 ද?:confused:
same engine same tax same options?(is it?) and the bigger car has the lower price?:confused::confused::confused::confused:
japan baleno එක මෙන්න jdm site එකේ අහුනා පොඩ්ඩක් බලමු මොකද ගාන අඩු කියල:confused...