java app එකක් Host කරන්න දන්න කෙනෙක් ඉන්නවද
මං java language එකෙන් Ideamart Idea Pro app එකක් හැදුවා. sample code එක edit කරලා හැදුවේ.:D :D ;) Simulator එකෙත් හරියට වැඩ කරනවා.:cool: :cool: app එක host කරන විදිහ දන්නා කව්රු හරි ඉන්නවද ?? :confused::confused:
hosting details අරගෙන තියෙන්නේ...