1. ^Night Fury^

    කාලකන්නි ගුරුවරු

    අනේ මංදා බං අපි ඉස්කෝලේ යන කාලේ අපේ එවුන් දෙන්නෙක් වැල CD වගයක් කෙසෙල් පඳුරක දාලා පොඩි පන්තිවල බිජ්ජො සෙට් එකක් ඔත්තුව දීලා වයිස් ප්‍රින්සිපල් පුක පලලා තිබ්බා. දෙමව්පියෝ ගෙන්නලා තිබ්බා. හැබැයි කවුරුත් දන්නේ ඔෆිස් එකට ගෙන්නුවා කියන එක විතරයි. ලඟම සෙට් එක විතරයි උනේ මොකක්ද කියලා දැනන් උන්නේ. ඔහොම...
  2. ^Night Fury^

    කුරුණෑගල මහ රෝහලට, pass එකක් නැතුව හොරෙන් ලෙඩෙක් බලන්න යන්න උදව්වක් ඕනෙ..

    බලන්න යන ලෙඩාට ගෙනියන්නෙත් රුපියල් 1000ට අඩු මොනවා හරි (බහුතරේ). සික්කව ශේප් කරන්න 3200ක් දීපන්කො ඉතින්.
  3. ^Night Fury^

    pasansnoop සහෝ නැවත එන එකක් නෑ. ඉතා දුක්බර සිදුවීමක්.....

    IOP Test එක. එහෙම Symptoms කියලා විශේෂ දෙයක් නෑ බං. ඇස් පේන එක අඩු වෙද්දිනේ කවුරුත් ඇස් චෙක් කරන්නේ. එතකොට වෙන්න ඕන ඩැමේජ් එක වෙලා ඉවරයි. අපේ තාත්තටත් ඕක තියෙනවා. හැබැයි එයාට ඒක ආවේ අවුරුදු 70දි වගේ. ඒ වෙද්දි එක ඇහැක් 10%ක් වගේ පෙනිලා තිබ්බේ. අවුරුදු 4කින් අනික් ඇහැටත් ආවා. හැබැයි ඒ ඇහැ ඔපරේට්...
  4. ^Night Fury^

    අත්තන හෙවත් Datura 💮😵‍💫

    හදි හූණියම් සීන් වලටත් ගන්නවා නේද? දෙහි, අත්තන, අහු නේ ගන්නේ දෝශ කපන්න කියලා අර ගිරේ තියලා කපන්න.
  5. ^Night Fury^

    අනුරාධ ගමන් වාර 100 ක් සම්පූර්ණ කෙරුව

    Fuel Tracker App එක දාගනින්. උඹ තෙල් ගහන හැමසැරෙම අප්ඩේට් කරපන්. එතකොට උඹට මාසේ අන්තිමේට උඹට ගියපු ටෝටල් Fuel Cost + KM ගාන නිකන්ම එනවා.
  6. ^Night Fury^

    🐗වල් ඌරෙක් ඉන්දියාවේ මිනිස්සූ සෙට් එකකට ගහලා

    වල් ඌරෝ ගැහුවාම ගොඩක් වෙලාවට උගේ දලේ වදින්නේ අපේ කලවා වල බල නහරේ. කැපුනොත් ඉතින් කැලේක නම් කෙලින්ම සෙත්ත පෝච්චි. මේකෙත් අරූගේ කකුලටමයි ඩැමේජ් වෙන්නේ.
  7. ^Night Fury^

    පාසල් යන පොඩි පගයා ගල් බෝතලයක් මිලට ගැනීමට යාමේදී මාට්ටු!

    ඉතින් බං මම මුලින් දාපු එකේ කිව්වෙත් ඒකනේ. හොඳට වුනොත් හොඳ මතක වෙයි, නරක වුනොත් නරක මතක වෙයි කියලා.
  8. ^Night Fury^

    පාසල් යන පොඩි පගයා ගල් බෝතලයක් මිලට ගැනීමට යාමේදී මාට්ටු!

    මම ඕකේ දෙපැත්තම දැකලා තියෙන නිසා කියන්නේ. ඒකයි කිව්වෙ හොඳ පැත්තට හැමදේම වුනොත් හොඳයි කියලා. මගේ යාලුවො ඉන්නවා ඉස්කෝලේ කාලේ බීලා කට්ටිපැනලා ඒවාටම ඇබ්බැහි වෙලා දැන් ආතක් පාතක් නැතිව ඉන්න. අපේ පාර 2න්ඩ් ශයි මැත්ස් ඩිස්ට්‍රික්ට් මුල් 3 ඇතුලේ හිටි එකෙක් හිටියා ඌත් ඒ වගේමයි අඩිය ගසලා කරලා හිටිය. ඌ ගේම...
  9. ^Night Fury^

    පාසල් යන පොඩි පගයා ගල් බෝතලයක් මිලට ගැනීමට යාමේදී මාට්ටු!

    ඔක්කොම හොඳ අතට උනොත් ඉතින් ඕවා මතක වෙයි. අනික් පැත්තට වුනොත් ඉතින් විඳව විඳව ඉදියි.
  10. ^Night Fury^

    කැම්පස් යන්නයි ප්‍රංශයට යන්නයි හිටපුඥාති සහෝදරයින් දෙන්නාගේ අවසන් ගමන

    ගොඩක්ම එවුන් මැරෙන්නේ තමන්ට වරදින්නේ නෑ කියන මතයේම යන නිසා. සමහර වෙලාවට ගොන්නු වගේ ඔන්කමින් ට්‍රැෆික් එකේ දානවා. පොඩ්ඩක් හරි එහෙ මෙහෙ වුනාම ඔහොම තැරි ගැහිලා යනවා. මම 2018 දි කුරුණෑගල ඉඳලා පුත්තලමට ඩේලි ගියා මාස 3ක් බයික් එකේ. සයිට් විසිට් එක්කම දවසට කිලෝමීටර් 200+ සෙට් වෙනවා. මෝඩ හරක් වගේ එලවන්...
  11. ^Night Fury^

    මෙහම කෑවොත් අපේ කොල්ලො මැරෙයි

    මගේ පෞද්ගලික මතය නම් ඔච්චර දුක් විඳින්න ඕන නෑ. මම දැක්කා සමහරු අවුරුදු 12-15 පොඩි උන්ටත් වන්නකු ලබ්බ කරවනවා. ඇයි බං කන්න ආස දෙයක් නොකා නොබී මේ දුක් විඳීන්නේ? බැලන්ස් මීල් එකක් කාලා එක්සර්සයිස් කරලා හිටියා නම් ඔය හෙන මොකුත් නෑ. අපි කන කෑම අපි දහනය කරනවා නම් ඔය කිසිම අවුලක් නෑ. ඔන්න හෙන තප්පදෝරු...
  12. ^Night Fury^

    Srilanka SLTDA Travel Agent Liscence එක ගන්න මොනවද කරන්න ඕනේ?

    https://www.sltda.gov.lk/storage/common_media/Requirements-for-Registration-Travel-Agency1508335490.pdf
  13. ^Night Fury^

    Ramayana (2026) - Hindi - Epic/ Adventure ..🤩

    අඩු කුලේම නෙමෙයි. නමුත් පද්මාවති කියන්නේ වෙනම ලෙවල් එකක් (Rajput) උන් තමයි කේස් එක ඇද්දේ.
  14. ^Night Fury^

    සංවේදී අය බලන්න එපා

    මටත් මතකයි බුදුපිලිමෙකට පයින් ගහලා වගේ සීන් එකක් ගියේ. පහුවදා නෙමෙයි. ඊට කලින් ඒ කෙනා ඒක ප්‍රසිද්ධියේ කරලා තිබ්බා කියලා කිව්වේ. ඔය ඇක්සිඩන්ට් එක වුනාට පස්සේ තමයි ඒක ඇදිලා ආවේ.
  15. ^Night Fury^

    ආදරේට උස ප්‍රස්නයක්ද?

    ඕන උස ගහක් ඉරන්නේ හරහා දාලා කියලා කියපන්
  16. ^Night Fury^

    ඔයාලගේ පැත්තේ කුණාටුවේ තත්වෙ දාගෙන යන්න..

    මම දැන් කැන්ඩි ඉඳලා කුරුණෑගල ආවා. කැන්ඩි වලට ශේප් එකේ වහිනවා. හැබැයි ගලගෙදර හරියට දෙනවා දොඹෙන් යන්න පාර පේන්නේ නැති ගානට. කුරුණෑගලට එද්දි ශේප් වැස්ස. ලාවට විතරයි.
  17. ^Night Fury^

    Ramayana (2026) - Hindi - Epic/ Adventure ..🤩

    දැන් බං ඔය හොලිවුඩ් වලත් මොකො ෆේක් අනන් මනන් බොටොක්ස් ඕවා බල බල ගන්නේ නෑ. පෙනුම තියෙනවා නම් ස්කිල් එක තියෙනවා නම් උන් ඒක ගන්නවා. ඔය පෙනුමේ කේස් එක වෙනස් වුනාම පට්ට විදියට බැක්ලෑශ් එනවා. දැක්කානේ Snow white, Romeo Juliette වගේ ඒවාට වුනේ සංතෑසිය. උන්ගේ කාස්ට් සීන් එක ලොකුවටම යනවා. දීපිකා...
  18. ^Night Fury^

    Ramayana (2026) - Hindi - Epic/ Adventure ..🤩

    මිහිකත දෙවඟනගේ දුව විදියට සායි පල්ලවීට වඩා කොලිටි කෑල්ලක් ගන්න තිබ්බා. ඒකිගේ ඇවරේජ් ලුක් එකක් තියෙන්නේ ඇක්ටින් හොඳ වුනාට.
  19. ^Night Fury^

    Soya bean තොග ගන්න තැනක්

    සමහර සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා. උඹට අවශ්‍යය ප්‍රමාණේ නැත්තම් උන්ගේ සප්ලයර්ගේ නමබර් එක ඉල්ලන් කන්ටෑක්ට් එක හදාගෙන ගනින්.
  20. ^Night Fury^

    Spiderman Brand new day බැලුවා

    හෙට රෑ බලන්න ටිකට් බුක් කරලා තියෙන්නේ. :D

    No contents