1. bladeable

    Nike Ad එකක් හැදුවා (AI)

    Mokenda haduwe?
  2. bladeable

    BAIC වාහනයක් ගන්න බැලුවේ

    BAIC BJ30 good vehicle මචන් ගනින් , ඔය ගානට හොදටම හොදයි , ground clearence 215 mm supiri ⚡👍
  3. bladeable

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    හෝමුස් දැන් වහලනේ තීන්නෙ , ඒත් ලන්කාවට තෙල් නැව් එනවනෙ තාම? ගනන් වැඩි වෙන එක ඇරෙන්න වෙන බලපෑමක් නෑ වගේ.
  4. bladeable

    වාහනේ A/C එක කුල් වෙන්නේ නෑ.

    මුලින්ම AC filters clean කරල බලන්න.
  5. bladeable

    රාමායණ 2026

    බලහන් මේකෙත් රාවනා සුපිරි දැක්කාම රාමා ට වඩා.
  6. bladeable

    SLT මේකට කොච්චර TAX ගහයිද?

    Dialog 5G 200gb for Rs. 3,999
  7. bladeable

    මට කොත්තු ඕනේ 😂 😂 😂

    Elakiri smell rating?
  8. bladeable

    SPA MEGA THREAD

    Massage only da full da?
  9. bladeable

    SPA MEGA THREAD

    Prices dahan ban
  10. bladeable

    QR payment වලින් රට ගොඩ දාන්න පුළුවන් ද?

    QR හොදයි ඔය tax එක නැතුව කරනවනන්.
  11. bladeable

    ජිම් අයියලාට සුභ ආරංචි 💪

    මේ කියන ගෑනිට ලෙඩ ඇති ඔයිට වඩා.
  12. bladeable

    SINHALA MOVIES

    මෝඩ තරිදු නැද්ද බන් තාම.?
  13. bladeable

    ශ්රංගිලා හෝටලේ රූම්බෝයි රස්සාව කරා කියල ලියුමක් ගන්න පුළුවන්ද?

    ඕවා කලාට වැඩක් නෑ , etf එහෙම proof තියෙන්න ඕනෙ.
  14. bladeable

    Toyota Yaris KSP210 විනාසායි

    අම්මෝ JDM 🤣🤣🤣
  15. bladeable

    ඕස්ට්‍රේලියාවේ හදිසි තත්ත්වයක් 🛑 දොස්තරලාටත් හිතාගන්න බැරිලු 😲

    Cancer කියන්නෙ heart case වගේ හොක් ගාල යන එවා නෙවෙයිනෙ බන් , දුක් විදල මැරුනෙ. Specs දාන එකත් ඔයවගේම තමයි , ඉස්සර මිනිස්සු specs දැම්මෙ අඩුවෙන් කියල කියන්නෙ ඇස් පෙනීම දැන් කාලෙට වඩා හොදට ඉස්සර තිබුන කියන එක නෙවෙයි , ඒ කාලෙ ඇස් දෙක test කලේ කීයෙන් කීදෙනාද.
  16. bladeable

    ඕස්ට්‍රේලියාවේ හදිසි තත්ත්වයක් 🛑 දොස්තරලාටත් හිතාගන්න බැරිලු 😲

    Cancer වැඩි වෙලා නෑ බන් , identity කරගන්න ප්‍රමානෙ වැඩි වෙලා මොකද දැන් technology එක දියුණු නිසා.
  17. bladeable

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඔන්න දැන් නන් cruid oil නැගගෙන යනවා.
  18. bladeable

    කොළඹ ඉන්න චීන්නු - මොකද කරන්නේ

    චීන්නු නෙවෙයි බන් , තායිලන්ඩ් උන් ඉන්නෙ , tinder එකෙත් උන් වැහි වැහැල.

    No contents