1. bladeable

    CCTV SIM

    Wifi නැති solar වලින් දුවන cctv 7ක් වගේ තීනව , sim ගත්තොත් 7ක් මසෙ ගානෙ topup කරන එක කරදරයි , වෙන මොනාද තීන solutions?
  2. bladeable

    අනුරගෙ වෙනස

    Point number 2 :- උබ කොහමද කියන්නෙ මුන් ඉතුරු අව්රුදු ටිකත් කරල යනකොට කෝටි 7,000 පනිද නැද්ද කියල? ,මොකද තාම අව්රුද්දක් වගේ වෙන්නෙ මුන් ඇවිල්ල
  3. bladeable

    🛑BREAKING🛑 කස පුපුරණ හඬ ළගම ඇසෙන විට පෙරහැර ළග බව පවසනවා!

    මොකා කරත් වැරදි , ඕව නවත්තන්න ඕනේ , නිකන් සල්ලි බෙදන්න පිස්සු උන්ට.
  4. bladeable

    🛑BREAKING🛑 කස පුපුරණ හඬ ළගම ඇසෙන විට පෙරහැර ළග බව පවසනවා!

    ඔව් බන් මට නන් ඇත්තටම පක්ශ වැඩක් නෑ , මෙහෙම මිනිස්සු දුක් විදිනවනන් ඇත්තටම රජයකින් වැඩක් නෑ ,මන් රනිල්ගෙ වටේ ඉන්න උන්ට නන් පොඩ්ඩක්වත් කැමති නෑ ,හැබයි රනිල රට හොදටම කෙල වෙලා තිබුන වෙලාවෙ ගොඩදාල දුන්න , මුන් මේ වැඩ කරන මිනිස්සුන්ගෙන් බදු කිය කිය සල්ලි හූරන් අරන් මෙලෝ වැඩක් නොකරන උන්ට නිකන් සල්ලි...
  5. bladeable

    🛑BREAKING🛑 කස පුපුරණ හඬ ළගම ඇසෙන විට පෙරහැර ළග බව පවසනවා!

    මොකා අවත් හොදයි මුන්ට වඩා නන් , බලපන් මුන් එන්න කලින් තිබුනට වඩා worst දැන් , ඉගුරු දීල මිරිස් ගත්තා වගේ වැඩක් උනේ .
  6. bladeable

    වහන මිල Skyrocketing...

    හොද වෙලාවට මාස දෙකකට කලින් ගත්තෙ , හිත හිත ඉදල බෑ ලන්කාවෙ.
  7. bladeable

    🛑BREAKING🛑 කස පුපුරණ හඬ ළගම ඇසෙන විට පෙරහැර ළග බව පවසනවා!

    මේ අව්රුද්ද ඉවර වෙන්න කලින් මේ ආන්ඩුව ගෙදර යනව , උබල මොකො කියන්නෙ?
  8. bladeable

    හෙටින් පස්සෙ සති කීපයක් ඇතුලත වෙන්න නියමිත දේවල්.

    ඔය අස්සෙ El Nino ආවොත් මිනිස්සු පොකුරු පිටින් මැරෙන කාලයක් ඒවි. පුලුවන් උන් ඉන්නව නන් වගාකරන්න පුලුවන් ඉඩම් ටිකක් අරන් දාගනින් , thanks me later.
  9. bladeable

    SINHALA MOVIES

    මෝඩ තරිදු නැද්ද?
  10. bladeable

    Vitamin D, after 18 months

    මොකක්ද ගන්න brand එක daily ගන්න එකේ , පොටෝ එකක් දාන්න.
  11. bladeable

    ගාල්ල city center එක පාලුවට ගිහිල්ලා

    හැබැයි දැන් තමයි ටිකක් බඩුවක් ගන්න crowd එකක් යන්නෙ , කලින් මහාලොකු සෙනගක් ගියාට බඩු ගන්නෙ ටික දෙනයිනෙ , මන් මේ ලගදි ගියා නිදහසේ shopping කරන්න පුලුවන් අඩු කුලේ උන් නෑ දැන්.
  12. bladeable

    දොස්තරගේ vezel එකට බඩු බනිස් 💔

    මගෙත් april මාසෙ පිටිපස්සෙන් ආපු කාලකන්නියෙක් වැද්දුව, වාහනෙ අරන් හරියටම මාසයයි. break කරගන්න බැරුව උට , distance එකක් තියන් යන්න බැරි බල්ලො.
  13. bladeable

    වාහන ගන්න ඉන්න අයට සුභ ආරන්චියක්

    https://sinhala.adaderana.lk/news/225638
  14. bladeable

    වාහන ගන්න ඉන්න අයට සුභ ආරන්චියක්

    වැඩේ ඇත්ත, හොද වෙලාවට හිත හිත ඉන්නැතුව ගත්තෙ. 😎
  15. bladeable

    අඩියටම වැටිලත් උත්සාහය අත්නොහල ස්වාමීන් වහන්සේ

    බදින්නෙ නැති එක විතරයි බන් , අනික් හැම දේම අපිටත් වඩා හොදට කරනව.
  16. bladeable

    USD eka mecchara uda yanne mokada?

    Tourism එහෙමත් මේ දවස් වල හොදටම down එකෙ impact එක කොහමද දන්නෑ?
  17. bladeable

    Moda tharidu movie

    Bmp
  18. bladeable

    අඩු කුලේ ජෙප්පො ම්‍ර්. 10% ට ආතල් දෙනව ගුපියනේ

    ඔහොම්ම ගිහින් අනුරය ඉන්න ගෙදරත් අල්ලගන්න කියහන්.
  19. bladeable

    Moda tharidu movie

    කාලගවත් නැද්ද බන්

    No contents