REP+
තන්ක්කු මචන්.....
මමත් රසවාස්ටින්,,,අටවාස්ටින් වගේ ඒවා බොන්න බයය්.... එකය් මම බැලුවේ...මේක බිව්වට බයෙන් බොන්නේ මේක තලක් නිසා....
උබ කිව්වම පොඩි ගටක් අවා...ලංකාවේ මාකටින් ජිමිකුඉ.. ඒ මදිවට කරන හොර සීන් දැක්කම බයය් බන් එක පාර බොන්න....
උබ මේක බොනවද ..කොච්චර කාලයක් බොන්න ඕන ද රිසාල්ට්ස්...