සොරි මචන් එත් දියවැඩියාව නිට්ටාවාමසනීප කරන්න බෑ පාලනය කරන එක විතරයි කරන්න පුලුවන්.
දැන් දිගටම බෙහෙහ් ගන්න ,කෑම පාලනය කරන්න වෙනවා
සින්හලබෙහෙහ් කලත් ඉන්ග්‍රිසි බෙහෙත් නවත්තලානම් එහෙම කරන්න එපා.එහෙමකරන අය නතරවෙන්නේ වකුගඩු අක්‍රිය කරගෙන නැත්ත්නම් සුව වෙන්නේ නැති තුවාල හදාගෙන.
සමහර දේවල්වලදි...