ඉරාජ් – YOUTUBE VIEWS වලින් – මාසෙකට උපයන-
ඉරාජ් වීරරත්න මෙරට සිටින ආන්දෝලනාත්මක නිර්මාණකරුවෙක්. ඔහු ඔහුගේ නිර්මාණ රූපවාහිනී නාලිකාවල ප්‍රදර්ශණයට ලබා දිමෙන් ආදායම් උපයනවා වෙනුවට නව මාධ්‍යක් වන Youtube හරහා මුදල් උපයන බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්.
ඉරාජ් තමන්ගේ නිර්මාණ හරහා මාසිකව කෙතරම් මුදලක්...