Dark Energy කියන්නේ හඳුනා නොගත් ,,කල්පිත ශක්ති විශේෂයක් ,,,මම මුලින්ම කියලා තියෙනව වගේ මතයක් විතරයි තාම Dark Energy කියන්නේ ,, අපි ඉන්න විශ්වය ප්‍රසාරණය වෙනවා,,ඒ කියන්නේ විශ්වයේ තියෙන මන්දාකිණි එකිනෙක වේගයෙන් ඈත් වෙනවා,,, මේ ඈත්වීම වේගයෙන් ක්‍රමයෙන් වැඩිවෙමින් (ත්වරණයකින් ) සිදුවෙන දෙයක්,,,මේ...