මිතුරනි මම මොරටුව IT සිලෙක්ට් වෙලා ඉන්නෙ..21 රෙජිස්ට්‍රේශන්..
දැනට ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය කියන්න පුලුවන්ද මොරා IT එකෙන් එන කට්ටියට Industry එකේදි වත්මන් පිලිගැනීම කොහොමද?
දැනට mora IT fresher කෙනෙක්ට කීයක් විතර salary හම්බෙනවද?(average)
cakelabs,MIT,wso2 වගේ කම්පැනි වලට පැනගන්න චාන්ස්...