1. soona

    මයිනා ඉල්ලා අස්වෙනවලු

    onna baarakaara anduwa pihitewwata passeth mehema protest karanawanam, piligannawa aththatama janathaa wirodi rallak thamai yanne kiyala.
  2. soona

    ගොටා ඉල්ලා අස්වේ ? බාරත අගවිනිසුරුවරයාට ඇදුම් ලැස්ති කරගන්න කියයි 🔴BREAKING

    Gota ain wenne na, Maina agamathi kamen ain wela wena ekek ( boho durata Ranil) agamathi karanawa, cabinet eka wenas wenawa. 225 aye aathal gannawa. same thing. Api hamadama kale waradi welawe waradi thanata gahuwa eka. unta one de un karagannawa. ape untath rallak kiwwoth itin
  3. soona

    ගොටා ඉල්ලා අස්වේ ? බාරත අගවිනිසුරුවරයාට ඇදුම් ලැස්ති කරගන්න කියයි 🔴BREAKING

    Aniwa ban, Eeye idan ubala api mewa kiyana kota, mun ekekwath therum gaththe na. Apita bana bana hitiya. oya Banapu un athareth 30%k wage thamai aththatama nagi sitinna uthsaha kale, Anith godak un me kumanthraneta hawul un
  4. soona

    ගොටා ඉල්ලා අස්වේ ? බාරත අගවිනිසුරුවරයාට ඇදුම් ලැස්ති කරගන්න කියයි 🔴BREAKING

    Therena sinhalen kiwwoth, Minissu Nagitinawa kiyala nagittuwe mun, meken wenne aye kisima dawasaka minissu nagi sitinne na kaage hari kumanthranayak kiyala. Munge Game gana ape unta hithaa gannawath ba.
  5. soona

    IS THIS TRUE ? UNIONS TO STRIKE UNTIL PRESIDENT RESIGN 🔴

    Harima Game eka therena podi pirisai ban inne, Ape un paw ban
  6. soona

    ගෝටා එලවීම සහ System Change

    thread eke kiyala athi balapan.
  7. soona

    ගෝටා එලවීම සහ System Change

    uba kiyana de hari. Eth Root cause ekata solution ekak denne natuwa wena mona dewal kalath wadak na.Solid application ekak hadagaththama enhancement karana eka gemak na ban. mata therena widiyata mama kiwwe.
  8. soona

    ගෝටා එලවීම සහ System Change

    ai bahai kiyanne? mokakda padanama?
  9. soona

    ගෝටා එලවීම සහ System Change

    හෑම මාසෙම ඩොලර් 10000කට එහා ගේනවා දෑන් අවුරුදු ගානක්. එක ඈතුලෙ අපි හිටියට දෑනට තියෙන එක අනුව අපිට තියෙන්නෙ තොරා පත් කිරිමෙ බලය විතරයි නෙහ් ඩොලර් කොච්චර හෙව්වත් වෑඩක් නෑ බන් රුපියල බෙරගන්න බෑරිනම්
  10. soona

    ගෝටා එලවීම සහ System Change

    ජනතාවට වග කියන ආන්ඩුවක් ජනතාවට වග කියන දෙශපාලකයො ජනතාවට වග කියන නිතියක් ජනතාවට වග කියන පාර්ලිමෙන්තුවක් ජනතාවට වග කියන වියවස්තාවක් කොටින්ම රටෙ වෙන හෑමදෙටම ජනතාවට වග කියන පිරිසක් රට පාලනය කරන්න ඔනෙ. තව ගොඩක් දෙවල් තියනව. තව කොහෙද උනෙ කිය කිය හොයනවට වඩා අපි කරගන්න එක හොද නෑද්ද
  11. soona

    social media block (2022/4/3)

    mama canada :)
  12. soona

    ගෝටා එලවීම සහ System Change

    එලවන්නත් එ වගෙම ලෙසිත් නෑ උබ කියනව වගෙම මහන්සි වෙන්නත් ඔනෙ. මිනිස්සු මහන්සි වෙලා 1000ක් 2000ක් මෑරිල කොමහරි මුන්ව එලෙව්ව කියමුකො, ඊටපස්සෙ එන උනුත් ඔකම කරාම ආයෙ 1000ක් 2000ක් මෑරෙන්න ඔනෙද බන්. ඊට වඩා හොද නෑද්ද එක පාරින්ම System එකම change කරගන්න එක.
  13. soona

    ගෝටා එලවීම සහ System Change

    හරි බන් ඩොලර් නෑ, කාගෙද වෑරද්ද? මිනිස්සුන්ගෙද? නෑ නෙ මෙ රට පාලනය කරපු දෙශපාලකයොන්ගෙ හොරාකාපු නිසා. ඈයි උන් හොරා කෑවෙ? System එකෙන් ඉඩ දිලා තියෙන නිසා ඈයි ඉතින් අල්ලල හිරෙ දන්මෙ නෑත්තෙ? System එක අවුල් නිසා එතකොට ඉස්සරහට ඩොලර් හොයාගත්තම හරිද? හොරකම් කරන්නෙ නෑත්නම් හරි. කොමද හොරකන් කරන එක...
  14. soona

    ගෝටා එලවීම සහ System Change

    uba hari machan. ela
  15. soona

    ගෝටා එලවීම සහ System Change

    එක තමයි කියන්නෙ බොල System Change කරන්න ඔනි කියල, නෑත්නම් මෙ ඩීල් දෙශපාලනයෙන් ඔක්කොම යට ගහනව. උබට උබෙ හිතට එකගව කියන්න පුලුවන්ද මෙ රටෙ හිටපු සහ ඉන්න දෙශපාලකයො මෙ මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් කරල නෑ කියල. පිස්සෙක් වෙන්න එප බන්
  16. soona

    ජනාධිපති ගෝටාභය ඉල්ලා අස්වුනා.

    උබ හදන්නෙ මාව එලොව යවන්නද?
  17. soona

    ගෝටා එලවීම සහ System Change

    එ උබට හිතෙන හෑටි මචන්, නාමල් වගෙම තව ගොඩක් අය ඉන්නව, හොයල බලපන්. 2015 ඉදන් 2019 වෙනකොට වෙච්ච දෙවල් එක්ක බලනකොට 2030 දි මම කියන දෙ වෙන්න ගොඩාක් ලොකු පොසිබිලිට්ය් එකක් තියෙනව. දෑන්ම කලෙ නෑත්නම් තව කල්පයකට ගොඩ එන්න වෙන්නෙ නෑ ලන්කාවට. අනික මුන් ගහන ගේම් උබලට අපිට තෙරෙන්නෙ ගොඩක් පහු වෙල බන්.

    No contents