මේකනේ ඔයා අවබෝධකරගෙන තියෙන්නේ ආගම කියන එක වැරදි විදියටයි.
ආගමක් කියන්නේ විශ්වාසයක් ඒක තියෙන්නේ පුද්ගලයාගේ හිතේ ඇතුලේ වගේම ක්රියාවේ
සහා වචනයේ අදින ඇදුමේ වගේම ,ඉන්න තැනේ, අදාළ තාවක් මේකට නෑ.
මේ සාධක තෘප්ත කරනවා නම් ඕනම මිනිසෙක් ආගම නිවැරදි ලෙස අදහනවා.
අනෙක් පරිණාමයේ මුල් දවස් වල මිනිස්සු ඇදුම්...