1. pasindu201

    ලක්ෂ 2කින් පටන්ගන්න පුළුවන් ඉන්වෙස්ටේමෙන්ට්

    inna epai bro ,ehema newei ekek dammala karwala profit ganna seene ekak baluwe stock investor ekath ekka ba affa, u mata online app eka denneth na ------ Post added on 1750253966 owa hoyanna yannai karadarai bn ------ Post added on 1750254007 mage skills walin newei mata one kauruhari...
  2. pasindu201

    ලක්ෂ 2කින් පටන්ගන්න පුළුවන් ඉන්වෙස්ටේමෙන්ට්

    karaththayak aragena dial ekak dammoth poratath gaanak deela wade yaida?
  3. pasindu201

    ලක්ෂ 2කින් පටන්ගන්න පුළුවන් ඉන්වෙස්ටේමෙන්ට්

    පස්සේ සල්ලි එකතුකරන්න ගියාම මල වදේ කාටහරි කරගෙන යන බිස්නේස්ස් එකකට දාල ප්රෝෆිට් ගන්න බැරිද ? ------ Post added on 1750184082
  4. pasindu201

    KFC weikputla ප්‍රයිස් වැඩ් කරලා නේද?😒

    යන්නම එපා KFC , මෙලෝ රහක් නෑ , rice එකේ large එක කුරුල්ලෙක්ට කන්න මදි
  5. pasindu201

    Stock Investment Advice - Mega Thread

    machan apita thaniyama online buy sell karanna puluwanda? koheda?
  6. pasindu201

    ඇන්ටිලට ආස උන්ට පොසොන් දවසෙ...

    me wage aya ekka set wela inna un gana mkda hithenne?
  7. pasindu201

    සබරගමුවේ සැරිසරන අමාලිගෙ ආත්මය

    me athme mkuth karaganna baruwa adugaane maragena marenna bari un, marila awailla korai pamkak
  8. pasindu201

    KFC Giya

    KFC yannepa malama jarawak, munwa aine karanna one sri lankanawen, Malabe eknam pattama chorama chora
  9. pasindu201

    Lenovo LOQ මේ ගාණට පාඩුද?

    හරියටම 1 year ලං වෙද්දී display කේස් එක ආවා , උන් හැබැයි 1 hour repair කරලා දුන්න , ඊටපස්සේ ඖලක් අවේ නෑ තාම , මම ගත්තේ 3lacks විත් 32 gb , keyboard එකට දාන්න fiber රෙදි කැල්ලක් ගන්න , නැත්තම් display එකේ පාර හිටිනවා
  10. pasindu201

    කෙල්ලෝ ආස ඇගවල් Type එක මොකක්ද බන්?

    එහෙම එකක්නෑ බන් , පිරිසිදු වට ඉන්න , පිළිවෙලට ඉන්න , ටිකක් උස නම් හොදයි , avergae ලූක්
  11. pasindu201

    Untill Dawn 2025 Supiriyak

    melo rahak na, oya balannako "Happy death day" anna eka supiri

    No contents