පලතුරු මුසුවෙන් උපදින පානය :P
ආදරයත් අන්නාසිවල සුවඳත් සැඟවිය නොහැකි යැයි කියමනක් තිබේ. නෙත් ආකර්ෂණය කරන වර්ණයෙන්ද, සිඹින්නට ප්රිය උපදවන සුවඳින්ද, දිව පිනවන රසයෙන්ද යුත් ඵලබරවෙන පලතුරු නම් බොහෝය. පැණි බේරෙන අන්නාසි, රතුම රතු පාට ස්ට්රෝබෙරි, රස වෑහෙන පැෂන්පෘට්, පිපාසය සංසිඳවන කොමඩු... මේ සෑම...