මම කලින් දෙපාරක්ම bowel issues වලට treatments ගත්තා. ඒ හැම වෙලාවෙම pain killers + stool softeners දුන්නා
OPD එකේ එක එක දවසට ඉන්නේ වෙනම GPලා
බෙහෙත් වලින් constipation අඩු වුණා. smooth stool pass එකක් තිබුණා මේ ටිකේම. දවස් දෙකක ඉදන් ආයෙමත් anal අමාරුව එන්න ගත්තා
phone එකෙන් photo එකක් අරන් බැලුවම...