1. AmuPissek

    බලන්නත් බයයි බන් 😢

    මූණ අදුර ගන්න බැරි වෙනවනෙ බන්
  2. AmuPissek

    මේ දැං එනවුන්ස් කරං ගියා

    අපිට අද දවසම නෑ බන්
  3. AmuPissek

    Questions high ම quality chocolate eka

    කැට්ස්බරි තමා 😅😂
  4. AmuPissek

    අයන් එකේ කළුපාටට බැඳෙන එකට මොකද කරන්නේ?

    Iron එක රත් කරලා Panadol පෙත්තක් අතුල්ලන්න...
  5. AmuPissek

    මට වඩු කාර්මිකයෙක් වෙන්න ඕන. Help me

    උබ කොහෙද? වැඩ කරන තැනකට දාලා දෙන්න පුලුවන්
  6. AmuPissek

    වාහනයක් ගන්නත් ඕනේ දැන් මාස ගානක් තිස්සේ කල්පනා කරනවා !

    ඕක නම පට්ට අව්ල් බන්... බයික් එකක් ගන්න බෑ තියෙන ගණන් වලට.. පෙබරවාරි වෙද්දි තවත් ගණන් යයි කියනවා බන්.. පුදුම කරුමක්කාර රටක්
  7. AmuPissek

    ජාතික කොන්ඩම් පස්නයක්

    Use durex ultra thin 😁😁
  8. AmuPissek

    💊💊 ඖෂධ 60කට උපරිම සිල්ලර මිලක් 💊💊

    ඕල රිවර්ස් කරනවා අනිවා.... 😂😂 $ වැඩි වෙන විදියට බෙහෙත් වැඩි වෙනවා
  9. AmuPissek

    අම්මා නෙමෙයි පුතේ මම තමයි හොඳටම කරේ

    Attention seeker #facultyOfSEX 😂😂😂
  10. AmuPissek

    හෙට සජිත්ට ආණ්ඩුව බාර දීමට සියලු කටයුතු සූදානම්...

    හිතලා බලපන් ඕකා ජනාධිපති උනොත් මොකක් වෙයිද කියලා.... මේ යන විදියට ඕකා එයිද බන්??
  11. AmuPissek

    මේ MOVIE එක බැලුවෙ නැද්ද දැම්ම බලහන්.

    එපා වෙනවා බන් අපරාදෙ data... Shang-chi ආවා ඒකනම් පට්ට...
  12. AmuPissek

    BEST PSYCHIATRIST

    මචන් කතා කරන්න ඕනෙ නම් counselor කෙනෙක් ගාවට යන්න ඕනෙ බන්..
  13. AmuPissek

    Aliexpress late Reason

    Direct ආවනෙ බන් මට එකක්.. 😕
  14. AmuPissek

    රිද්මී 18+

    මන් හිතුවෙ කෑල්ලක් කියල, නියුඩ් පෝටෝ බලන්න ආවෙ.redmi 10 pro ගනිම්

    No contents